ISIS අන්තවාදය දිගට හරහට වැපිරූ Peace TV ලංකාව තුල වාරණය කෙරේ…

May 1, 2019 at 1:20 pm | lanka C news
ISIS අන්තවාදය දිගට හරහට වැපිරූ Peace TV ලංකාව තුල වාරණය කෙරේ…

Peo TV හා Dialog TV විසින් මෙරට තුල PaeceTV  නාලිකාව විකාශණය කිරීම අත්හිටුවා තිබේ.

පාස්කු ඉරිදා දිනයේ වූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත.

ලෝ ප‍්‍රකට ඉස්ලාම් අන්තවාදී දේශකයෙකු වන වෛද්‍ය සාකීර් අබ්දුල් කරීම් නයික් නැමැත්තිට අයත් මෙම නාලිකාව මේ වන විටත් ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය යන රටවල තහනම් කර ඇත.

එවන් තත්වයක් යටතේ ශ‍්‍රී ලංකාව තුලක මෙම නාලිකාව ක‍්‍රියාත්ම වීම කතාබහට ලක්වීම මත මෙසේ වාරණය කිරීමට හේතු වී ඇතැයිද පැවසෙයි.

මෙම නාලිකාව විසින් තරුණ තරුණියන් ISIS මතයට පොළඹවන බවට චෝදනා එල්ල වෙයි.

40 views

8 Comments to “ISIS අන්තවාදය දිගට හරහට වැපිරූ Peace TV ලංකාව තුල වාරණය කෙරේ…”

  1. CHAMINDA -SADA STF says:

    THIS WOULD HAVE DONE LONG TIME BACK. NOBODY GIVEN PRIORITY TO OUR POOR MOTHER LAND.
    THIS IS REALLY TERRIBLE.

  2. Citizen says:

    Who approved this to telecast in Sri Lanka and those should be arrested and questioned as to how did they approve this which promotes terrorism.

  3. Dp says:

    මිනිස්සු මැරෙන්නම ඕනෙ රටේ වෙන දේවල් ගැන මුන්ට දැනගන්න

  4. gadol says:

    ගොන් රජයක් තිබෙනවිට මෙවැනි දේ ඇතිවනවා දැන්වත් ඔබේ වටිනා චන්දය බුද්දිමත්ව යොදන්න මේ පරයන්ගෙන් රට බේරාගන්න

    • හෙලයා says:

      එදත් අදත් මුස්ලිම් මිනිස්සු 90%ක් චන්දෙ දෙන්නෙ යූඑන්පීය ටය්. ඊබ්‍රහීම්ලාට තව්හීද්ලා වෙන්න පූර්ණ නිදහස දුන්නෙ යහපාලන යය්. ජවිපෙ යහපාලනයෙ කොටසක්.

  5. kumdhar says:

    ඔය PeaceTV නාලිකාව ශ්‍රී ලංකාව තුල, නිසි සොයා බැලීමකින් තොරව විකාශනය කරන්න අවසර දුන්නේ කව්ද?
    ඒ ගැනත් පරීක්ෂණ පවත්වා නිසි දඬුවම් දිය යුතුයි!!

  6. Meyata adaala niladhaareen vagakivayuthui Lakshaman hulugallata anuva maha vunt allas nodee anumathiyaganu nohakiyi. Mama videsha amaathyaanshaye innkaale Thondaman amathiyaa vidsha amathigen illeemak kalaa maduraasiye palavana hindu sngaraavaka pitapath 500k raajya thaanthrika thapl malla magin genvagannata avasara illuva me gana mage vaarthhave e amathita avahaaranaya kale lankaave hama aagamakinma mevani illeem kaloth api mokakda karanne tapmallata pravahana gaasthuva gevanne bara anuva anik kaaranaya DPL mail bag eka vienna sammuthiya anuva yod gatha uthhe a sandahaa pamani mevaa pennadunnata pasu ape amathi thondamanta kivve sorry lotof technical problems let us find another way ethanin vade ivarai niadhreen hamavitama mole paavichchi karatheerana gatha yuthui

  7. Meyata adaala niladhaareen vagakivayuthui Lakshaman hulugallata anuva maha evunta allas nodee anumathiya ganu nohakiyi. Mama videsha amaathyaanshaye innakaale Thondaman amathiyaa videsha amathigen illeemak kalaa maduraasiye palavana hindu sngaraavaka pitapath 500k bagin sathipathaa raajya thaanthrika thapal malla magin genvagannata avasara illuva me gana mage vaarthhave apee amathithumata avahaaranaya kale lankaave hama aagamakinma mevani illeem kaloth api mokakda karanne tapalmallata pravahana gaasthuva gevanne bara anuva anik kaaranaya DPL mail bag eka vienna sammuthiya anuva yoda gatha uthhe a sandahaa pamani mevaa pennadunnata pasu ape amathithuma thondamanta kivve sorry lot of technical problems let us find another way ethanin vade ivarai niladhreen hamavitama mole paavichchi kara theerana gatha yuthui

Main News