ISIS කණ්ඩායමක් හෙලිවෙයි.. ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් 07ක්.. නීතීඥයන් සම්බන්ධයි..

July 29, 2019 at 3:50 pm | lanka C news
ISIS කණ්ඩායමක් හෙලිවෙයි.. ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් 07ක්.. නීතීඥයන් සම්බන්ධයි..

ISIS ත්‍රස්තවාදී සංවිධානයේ අදහස් සහ මතවාදයන් දරන තවත් න්‍යායාත්මක කණ්ඩායමක් මෙරට ක්‍රියාත්මක වෙමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙලි කරගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් ඔවුන් දැඩි සෙවිල්ලෙන් මේ දිනවල සිටින බව වාර්තා වෙයි.

මෙම පිරිස අතර නීතිඥයන් සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් 07 දෙනෙකු ද සිටින බවට තොරතුරු ලැබී ඇත.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් මධ්‍යම පළාතේ ක්‍රියාත්මක වන බවද සඳහන්ය.

මෙම කණ්ඩායම ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමගද සම්බන්ධතා පවත්වා ඇතැයි හෙළි වී තිබේ.

27 views

5 Comments to “ISIS කණ්ඩායමක් හෙලිවෙයි.. ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් 07ක්.. නීතීඥයන් සම්බන්ධයි..”

  1. Nandasoma says:

    මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි නීතිපති දෙපාර්තමේන්තුවයි තියෙන කල් කිසිම ත්‍රස්තවාදියෙක් බය වෙන්න අවශ්‍ය නැහැ……!

    ඒ අය වෙනුවෙන් මෙම රාජ්‍ය ආයතන පෙනී සිටිනවා……!!

  2. සිංහලයා says:

    දඟලපල්ලා තව ටික කාලයක් GOTA එනකම්..

  3. nevil thilak says:

    ශාෆි දොස්තරය isis කියල එලිවෙලා තියෙද්දිත් පොලීසියයි cid එක කියන්නෙ ඌ isis නෙවෙයි icc කියල…අනිත් ඒවත් ඔහොම තමයි

  4. charles says:

    20 weeks to go. It will all change.

  5. Sun says:

    No one is in our intelligence system and all are demolished by so called democratic idiots without knowing even the meaning of democracy. Most of the leaders are following the meaningless democracy and they do not know where they are going. Some so called democratic leaders believe that westerners are the top democracies without knowing the inside of it and the hearts of people those who are running displaying dual roles of democracy. Our leaders are following the same my dear friends.

Main News