ISIS ත්රස්තවාදීන් සොයා සම්පූර්ණ දූපතක් පුරා කාපට් බෝම්බ හෙලයි… [Video]
September 12, 2019 at 3:50 pm | lanka C news![ISIS ත්රස්තවාදීන් සොයා සම්පූර්ණ දූපතක් පුරා කාපට් බෝම්බ හෙලයි… [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/09/4545787.jpg)
ISIS ත්රස්තවාදීන් රැදි ඇති බවට ලද තොරතුරු අනුව ඇමරිකාව සහ ඉරාක හමුදාව එක්ව ඊයේ බදාදා සම්පූර්ණයෙන්ම දූපතක් විනාශ කරමින් කාපට් බෝම්බ හෙලා ඇත.
එම සිදුවීම ඇති බිහිසුනු වීඩියෝවක්ද ඇමරිකානු හමුදාව විසින් අද නිකුත් කොට තිබේ.
F35 ගුවන් යානා යොදා මෙම ප්රහාරය එල්ල කල අතර විදේශීය ප්රවෘත්ති සේවා එය මෙසේ වාර්තා කොට තිබුනි.
වීඩියෝව මෙතනින්..
DemocraZy at it’s best. Love it.
අපේ මැතිදා ත් අයිසිස් කිය කිය කෑගැහුවෙ මේක කරව ගන්නද දන්නෙ නෑ….
මේ දූපතේ සිටි සබ්බ සකල මනාවම ත්රස්තවාදීන් කියල ඇමරිකන් කාරයින්ට සහතිකයි. එක්සත් ජාතීන්ලගෙ වහල් නිලධාරීන්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, මානව අයිතිවාසිකම් වහල්ලු, පුවත්පත් කලාවේදීන් ඇතුලු කන්ඩායම් රැසක් විසින් ඒ බව තහවුරැ කර දී ඇත. ඒ නිසා ඇමරිකාවට මේ සම්බන්ධයෙන් මානව අයිතිවාසිකම් සමුලුවේදී කිසිම ගැටලුවක් නැත.
හකීම් ප්රමුක කණ්ඩායම ලංකා දූපතේ.
Maa danna paridi carpet bombing kiyanne. Nonavathva angalak gaane guwane sita bomba atha arreemay.
angalak gane bomba daala therumak naha matto. ehema kale lankawe vitharayi.