ISIS දෙවැනි ශ‍්‍රී ලාංකික ත‍්‍රස්තයාත් ගුවන් ප‍්‍රහාරයකින් මරුට..

June 28, 2017 at 6:48 pm | lanka C news
ISIS දෙවැනි ශ‍්‍රී ලාංකික ත‍්‍රස්තයාත් ගුවන් ප‍්‍රහාරයකින් මරුට..

ඉස්ලාම් අන්තවාදී ත‍්‍රස්ත සංවිධානයට ශ‍්‍රී ලංකාවෙන් එක්ව සිටින තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

තජුඩීන් තස්කීර් අහමඩ් නම් මොහු මියගොස් ඇත්තේ සිරියාවේ රක්නා නගරය වෙත ඉල්ල කරන ලද ගුවන් ප‍්‍රහාර හේතුවෙනි.

30 හැවිරිදි මෙම පුද්ගලයා මරදානේ ප‍්‍රසිද්ද මුස්ලිම් පාසලකින් අධ්‍යාපනය ලැබුවෙකු වන අතර 2014 වසරේදී මෙරට සංචාරක පහසුකම් සලසන ආයතනයක ඉහල තනතුරක සේවය කර ඇත.

10 views

4 Comments to “ISIS දෙවැනි ශ‍්‍රී ලාංකික ත‍්‍රස්තයාත් ගුවන් ප‍්‍රහාරයකින් මරුට..”

  1. යකා says:

    පව් දෙය්යනේ ..හී හී 😀

  2. ‍ජ‍හ‍ම‍න‍ය says:

    ‍ත‍ව ‍අ‍ය ‍යන්‍‍න ‍ඉන්‍‍න‍ව ‍නම්‍ ‍කි‍යන්‍‍න, ‍‍අ‍පි ‍ගා‍නේ ‍ග‍මන්‍ ‍ප‍හ‍සු‍කම්‍ !

  3. sudeesh don says:

    Innaa lillaahi wa innaa ileehi raajiuuom…
    allah hu akbar….

    he is a true muslim
    others are false muslims ( munafics )
    ..

Main News