ISIS නායකයා ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානියා බවට පත් කරයි..
February 19, 2021 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකාව ඉන්දියාව සහ මාලදිවයින යන රටවල ISIS සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ එම සංවිධානයේ නව නායකයා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස් මේ බව සඳහන් කර ඇත්තේ ISIS තර්ජනය ගැන නවතම වාර්තාවට ප්‍රකාශයක් කරමිනි.
ISIS ත්රස්තවාදීන් 10000-20000 අතර සංඛ්‍යාවක් සිටින බවත් ඔහු පෙන්වා දී තිබේ.
Munnam IS ma wenna one ..Kodiyath Udu Yatikuru Karagena ..
ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය ඇමරිකා ඉන්දියන් ඒකාබද්ධ ඔපරේෂන් එකක් කියන එක වහන්ඩ ද හදන්නේ ?
ඕක අයි. එස්. ප්‍රහාරයක් නොවේ. ඕකට වගකිවයුත්තේ ඇමෙරිකා ඉන්දියා තානාපති කාර්යාල යි. වහන්න උත්සාහ කරන්න එපා.
පොහොට්ටුවෙ ආන්ඩු තියෙන තුරු අපි මුන්ට බය නෑ. දැක්කනෙ පාස්කු කොමිසම දාල බදුර්දීන්ව හිරේ දාපු හැටි.
Adooooo Mama kakiri heni badu lal
ISIS kiyanne ape kollo
ගහපිය පුතා, Very Easy Target එකක්, ආණ්ඩුවත් උඹේ පැත්තේ, නඩු ඇමැතිත් උඹේ පැත්තේ, මී හරකෙක් පාලනය කරන්නෙ, සල්ලි ටිකක් දුන්න නම් ගහන්න ඕන වෙන එකකුත් නැහැ. ලියලම දෙයි, නඩු ගාස්තු යන්නෙත් නැහැ, උඹලගෙම එකෙක්නෙ ඉන්නේ.
උඹලෑ තාත්ත මට කීවා උඹව සරමෙ පිරිස ගත්ත නම් මීට හොඳ යි කියලා
දේශද්‍රෝහී සුනබයා
I personally assume that ISIS will grow further and strengthen under the new administration of a so-called superpower as ISIS couldn’t do much during the last 4 years. However, it is a good source for our people as well as a “Wound of a Beggar” (in the power or whoever comes to power), to drag the time at a cost of people, the way they treated and drag 30 years in the past.
Amarikawen Parisian wenna eka hodai,Muna rate kalbalayak athi Karla rata tulata ringanna plan eka wenna barida
පාස්කු ප්‍රහාරය යේ වගකිවයුත්තන් ට අලුත් රුපයක් දෙන්න ද දන්නේ නැහැ මේ හදන්නේ …. කලින් නම් කිව්වේ … කණ්ඩායමේ ලොක්කා ත් පුපුරැවා ගත්ත ය කියලා නෙව … මොනා උනත් කතෝලික ප්‍රජාව ට .. තව සෑහෙන්ඩ ඉවසලා … සෑහෙන්ඩ කාලයක් ඉන්න වේවි හිටං , කොමිසං වාර්තාවේ කොළ ටික , ලංකාවේ පරිපාලනයෙන් ගලපගන්න කං …, රස්නේ වැඩි ද මන්දා අච්චු කරන්ඩ …
ISIS has no business in Sri Lanka. However, America has serious business in Sri Lanka.
American armed terrorist group.
ලෝකයේ සියඵම ත්‍රස්තවාදි සංවිධානවල නිර්මාතෘ බ්‍රිතාන්‍ය, සහ ඹවුන්ගේ යුධ කොළණිය අමෙරිකාව විසින් නටවන ‘වඳුරැදීපය’ ඉන්දියාව නුදුරැ අනාගතයේ බහුතරයක් ත්රස්තවාදි්ට පුහුනුව දෙන රැකවරනයදෙනුලබන සහ “කඵසල්ලි” බුලවම ගැවසෙන සහ නිිතිරෝධී මත්ද්රව්යරව්ය, ආයුධ ආසියාව පුරාවට බෙදාහරිනු ලබන ප්‍රධානම තිප්පල, මධ්යස්ඵානය බවට පත්වන අතරම ශ්රිලකාවේ වරායන් මෙවන් විනාශකාරි දුෂණ කටයුතුවලට ශ්රීලකාව් භුමිය සහ වරායන් කුට ලෙස අව භාවිතාකර ශ්‍රි ලංකා සන්නාමය දුෂණයකර නානාවිධ අන්තර්ඡාතික ගැටුම්වලට අධිකරන වලට මැදිකිරිමට ගනුලබන අන්තර්ඡාතික කුම්ත්රණයක් අපවිසින් අනාවරනය කර ගන්නා ලදී ඡාතික ආරකෂාවට දැඩි අවධානය යොමුකළයුතුයි..!
ශ්රීංකාව තුල ඉන්දියානු ක්‍රියාකාරකම් ශූකෂමව අධ්‍යනය කිරිමට විශේෂ බලතල සහිත ළු්කකයන් වහාම රටතුල ස්ථාපිත කිරිමට පියවරගතයුතුයි..!