ISIS ප‍්‍රහාර පසුපස කොළඹ ඇමරිකානු තානාපතිනිය..?

May 3, 2019 at 3:50 pm | lanka C news
ISIS ප‍්‍රහාර පසුපස කොළඹ ඇමරිකානු තානාපතිනිය..?

ISIS තලේබාන් අල්කයිඩා ආදී ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානය විසින් අඩපණ කරන ලද සෑම රටකම ඇමරිකානු තානාපතිවරිය ලෙස වර්තමානයේ මෙරට සිටින අමෙරිකානු තානාපතිනිය කටයුතු කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

වත්මන් ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනිය සිරියාව ලිබියාව ඇෆ්ගනිස්ථානය යන රටවල ඇමෙරිකානු තානාපති ලෙස කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අද රට තුළ ඇති වී තිබෙන හදිසි තත්ත්වයට ජාත්‍යන්තර සහාය ලබා දෙන බව පවසමින් රට තුළට ඒමට සැරසෙන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ශ්‍රී ලංකාව ද තවත් සිරියාවක් ලිබියාවක් බවට පත් කිරීමට ඔවුන්ට වුවමනා වී ඇති බවත් සිදු වූ සියල්ල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුවත් භාවය මත සිදු වූ ඒවා බවත් පැවසූ මන්ත්‍රීවරයා පසුගිය කාලය පුරාම බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදා අඩපන කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවටත් චෝදනා කළේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

511 views

25 Comments to “ISIS ප‍්‍රහාර පසුපස කොළඹ ඇමරිකානු තානාපතිනිය..?”

  1. අංකූරා says:

    ත්‍රස්තවාදය ඇමරිකාවට ආශිර්වාදයක් !!!.

    • දිල්ෂාන් says:

      බටහිර අලුගුත්තේරු වැඩ නොදන්නා මෝඩ බබාලා “විමල්ට හැම එකක්ම බටහිර කුමන්ත්‍රණ “කියනා මෝඩ තකතිරුවන් මෙන්න මේ පහත දැක්වෙන ලින්ක් එක බලන්න
      https://www.rt.com/usa/458285-blumenthal-trump-alqaeda-franchise/

  2. saman says:

    onna onna ithin …adhirajyawadaya… muslim minissu thamange waradi wala wagakiima bara gatha yuthui.

  3. Colvin R says:

    සියළු ඉස්ලාම් ව්‍යාපාර වර්ජනය කිරීමට සියළු දෙනාව දැනුවත් කරන්න..ඔබ අපි සිතනවට වඩා තත්වය ගොඩක් භයන්කරයි

  4. දේවක says:

    මෙවර ජනපතිවරනයට අලි පොහොට්ටු දෙපැත්තෙන්ම ඉදිරිපත්වන්නේ ඇමරිකන් රූකඩය.

    • Exclusive.A says:

      A former head of Sri Lanka’s military intelligence and close aide of the Rajapaksa family is allegedly trying to hinder probes by various countries into the deaths of their citizens in the recent terror attacks at China’s behest. Major General (Retd) Kapila Hendawitharana, who headed military intelligence during the Mahinda Rajapaksa regime and is the current head of security for the Shangri-La Hotels in Sri Lanka, is said to be obstructing the investigations into the Easter bombings -(The Economy Times)

    • Wickaramabaukarunaratne says:

      තෝ වගේ මී හරකෙක් මෝඩ මූසලයෙක්

  5. බන්ඩා says:

    තව්හීද් ජිහාඩියන්ගෙ පාස්කු ප්‍රහාරය නිසැකවම ලෝක මුස්ලිම් ක්‍රිස්තියානි ගැටුම බලපාන්න ඇති. නමුත් මේක ISIS මෙහෙයුමක් කියන එක පිළිගන්න අමාරැය්. අපි දන්න විධියට ISIS ප්‍රධාන හතුරා ඇමරිකාවය්. නමුත් ප්‍රහාරකයො ඇමරිකාවට ගෑඋන එතකටවත් ගැහුවෙ නැහැ. චීන හෝටලයකට ගැහුවා. ඒවගෙම ඔස්ට්‍රේලියන් කාරයෙක් නවසීලන්තෙ පල්ලියක මුසල්මනයන් මරපු පලිය ගන්න මෙහෙ කතෝලික පල්ලි වලට ප්‍රහාර එල්ල කලා කියන එකත් ප්‍රශ්ණයක්. එක්කො මේක තනිකරම ලංකා තව්හීද්ලා ගෙ වැඩක් නැත්නම් ඇමරිකානුවන් ISIS යොද ගන කල වැඩක්. කෝකටත් විවල් කියනව වගේ ඇමරිකාව දුරින් තියා ගමු.

  6. CHAMINDA -SADA STF says:

    WIMAL MALLI
    YOU ARE 100% CORRECT, THIS IS WELL PLANED EXTRAVAGANZA FROM USA / RANIL.
    KEEP IT UP GOOD WORK. THANKS

  7. isis says:

    එ්කනමි සහතික අැත්ත

  8. Sun says:

    Dear Wimal, you are very correct. You better use your experience to tackle this problem.

  9. NAK says:

    Indian intelligence came after the arrest of a Daesh suspect. Daesh are the Syrian native ISIS. Daesh had prior knowledge indicate their involvement.
    US ambassador initially refuted news reports that the intel came from US sources but now fear mongering saying more attacks are inevitable.

  10. NAK says:

    Also it is common knowledge that Jihadi John is a US puppet and how come he comes alive after five years of death to c;aim credit for this attack

Main News