ISIS විසින් ශ‍්‍රි ලංකාව ඉස්ලාමික රාජ්‍යයට අයත් බව ප‍්‍රකාශයට පත් කරයි.. ත‍්‍රස්ත මෙහෙයුම් ක‍්‍රියාත්මකයි..

August 18, 2019 at 10:00 am | lanka C news
ISIS විසින් ශ‍්‍රි ලංකාව ඉස්ලාමික රාජ්‍යයට අයත් බව ප‍්‍රකාශයට පත් කරයි.. ත‍්‍රස්ත මෙහෙයුම් ක‍්‍රියාත්මකයි..

ශ‍්‍රී ලංකාව ISIS අන්තවාදී ත‍්‍රස්තවාදී සංවිධානය විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන රටක් ලෙස හදුනාගෙන තිබේ.

ශ‍්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයක මෙසේ ISIS මෙහෙයුම් ක‍්‍රියාත්මක බව අමෙරිකානු ආයතනයක් විසින් නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙයි.

ISIS සංවිධානය විසින් ඉස්ලාමික රාජ්‍ය වෙනුවෙන් නම් කර ඇති නව රටවල් ලෙස ශ්‍රි ලංකාව, ඉන්දීයාව, ඇෆ්ගනිස්තානය, තුර්කිය ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ සදහන්ය.

ISIS සංවිධානය මෙම රටවල් වෙත සිය අවධානය යොමු කර ඇත්තේ සිරියාවේදී හා ඉරාකයේදී ඇති වූ පරාජයන් හේතුවෙනි.

35,972 Viewers

13 Comments to “ISIS විසින් ශ‍්‍රි ලංකාව ඉස්ලාමික රාජ්‍යයට අයත් බව ප‍්‍රකාශයට පත් කරයි.. ත‍්‍රස්ත මෙහෙයුම් ක‍්‍රියාත්මකයි..”

  1. SL says:

    USA is eyeing to disable all these countries. to stop chines investment and cripple Chinese expansion .Unfortunately we are trapped in this mess. We need a strong leader who has good foresight of security,

    • Sandun Dhammika says:

      Learn should you speark Engrish without making any grandmatical mustake son !

      • Me3 says:

        දැං තමුන්ට කියන්න ඕනි වුනේ මොකක්ද?
        උඩින් කියල තිබ්බ එකනම් උඩින්ම තේරුනා.

  2. Sam Fernando says:

    Really ? Now we will have to invite USA to help Sr Lanka get rid of IS. Do they think that Sri Lankans are such stupid as Libyan, Syrians, or Sudanese ?
    😂😂😂

  3. ජනයා says:

    ඇමරිකාව සැහෙන්ඩ මහන්සිවෙනවා ලංකාවට හොඳට යුද්දේ කරපු කෙනෙක් දැන් නායකත්වයට ඕනේ කියලා කියන්න. ගෝටා මයි ඕනෑ කියන තැන තමයි ඇමරිකාව ඉන්නේ. ලංකාවට හොඳක් වෙන් හින්දා වෙන්න ඇති. පවු. මේ රටේ ඉන්න මෝඩ හරක් හිතනවා ඇති ගෝටා ඇමරිකන් විරෝධී කියලා. ඌ තනිකර ඇමරිකන් රූකඩයක්. රනිල්ගේ කරගන්න බැරි වැඩ ගන්ඩ ගොට ගෙන්න හදනවා. මෝඩ රාජපක්ෂ වහලු ඌට කඩේ යනවවා.

    • Me3 says:

      Sureද?
      අායෙත් ජනවාරි 8 කරපු ගොං තකතිරු මෝඩ මී හරක් අළුකුත්තේරු වැඩේම කරන්නද හිතාගෙන ඉන්නෙ?

  4. පොරමෝලා says:

    ඔය ක්‍රියාත්මක වෙන්නෙ ඇමරිකානු උපායමාර්ගික සැලසුම්

  5. Ravana Parapura says:

    ISIS ඇමෙරිකානු නිපැයුමක් එය පැරදවීම රාවන පරපුර අපේ ක්‍රියාවක්

  6. country man says:

    Sam Fernando
    SL. Very interesting comments. FOR THE SAFTY OF SRI LANKA BRING GOTA . WE DO NOT NEED ANY HELP FROM THE REST OF THE WORLD.

    • The CITIZENS says:

      When they see spineless rulers ,it is like “Nivataya dekkama naki eluwath uge ravul motte paana enawa wagei”The people should be wise enough not to allow such weak,backbone less rulers to come to power again.

  7. ajith says:

    try karala balapanla , thope ekekwath eturu wennathi wenawa.

  8. sathya says:

    ISIS සංවිධානය මෙම රටවල් වෙත සිය අවධානය යොමු කර ඇත්තේ සිරියාවේදී හා ඉරාකයේදී ඇති වූ පරාජයන් හේතුවෙනි.

    Where has Allah being……?
    If Allah was with ISIS, why did they lose the war……….?
    Murderers……….. Go to hell with Bloody Allah……..
    Islamists / Muslims have become a nuisance to the whole world. All Terrorists are Islams in the world.

Main News