ISIS විදෙස් සංවිධානයක්.. ඊට සම්බන්ධ වීම මෙරට නීතියට වරදක් නොවන නිසා මෙරට ISIS සාමාජිකයන්ට නීතිය ක‍්‍රියාත්මක කරන්න බෑ.. – අගමැති විදෙස් මාධ්‍යට කියයි..

April 26, 2019 at 12:06 am | lanka C news
ISIS විදෙස් සංවිධානයක්.. ඊට සම්බන්ධ වීම මෙරට නීතියට වරදක් නොවන නිසා මෙරට ISIS සාමාජිකයන්ට නීතිය ක‍්‍රියාත්මක කරන්න බෑ.. – අගමැති විදෙස් මාධ්‍යට කියයි..

ISIS සංවිධානයට සම්බන්ධ වී ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණි ලාංකිකයින් ගැන දැන සිටි බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

එය දැන සිටියද විදෙස් රටක ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වීම නීතිය ක‍්‍රියාත්මක හේතුවක් නොවූ බවද විදෙස් සේවයක් වෙත සදහන් කර ඇත.

ස්කයි නිවුස් වාර්තාව පහතින් දැක්වෙයි.

විදෙස් ත්‍රස්ත කණ්ඩායම් වලට සම්බන්ධ සමාජිකයින් මෙරට නීතියට අනුව අත්අඩංගුවට ගන්න බැහැ – අගමැති

විදෙස් රටවල ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායම් වලට සම්බන්ධ සමාජිකයින් මෙරට නීතියට අනුව අත්අඩංගුවට ගැනීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ Sky පුවත් සේවයට පවසා තිබෙනවා.

Gepostet von Hiru News am Donnerstag, 25. April 2019

143 views

41 Comments to “ISIS විදෙස් සංවිධානයක්.. ඊට සම්බන්ධ වීම මෙරට නීතියට වරදක් නොවන නිසා මෙරට ISIS සාමාජිකයන්ට නීතිය ක‍්‍රියාත්මක කරන්න බෑ.. – අගමැති විදෙස් මාධ්‍යට කියයි..”

  1. wasawa says:

    meya kiyanne wikara

  2. ජාතිවාදියා says:

    ජාත්‍යන්තරයත් එක්ක මේ කට්ටිය හරි හරියට ගණුදෙනු කරන්න ගත්තා ජාතික දේට පයින් ගැහැව්වා විදේශිකයන්ට ඉඩම් ගන්න අයිතිය ලබාදුන්නා විසා නැතුව රටට එන්න ඉඩ හැරියා ඒත් ඔවුන්ට එක අඩුවක් තිබුණා ජාත්‍යාන්තර ත්‍රස්තවාදය දැන් එකත් හරි ඔබට සතුටුයිද දැන්

  3. NAK says:

    If ISIS is not outlawed in Sri Lanka whose fault is it?

  4. Gamini M.A. says:

    Anee wasanawan mehema PM kenek labanna api wagee gonnunta

    • Anurage punchiamma says:

      Ammapa attha oi.

      62lakshayak ambaruwan inn ratakata me wage mee gon wassek hara wena katada agamathikam karanna puluwan.

  5. Lanka Sinha says:

    Ranil has all the qualities to be appointed as the prime toilet cleaner of the international community of terrorists of the world and not even as the prime toilet cleaner of the pettah bus stand.He is a bastard and bastards are traitors including everyone in his government.

  6. Gonja says:

    Meyata hondatama pissu

  7. puncha says:

    ane gatthata anukampa karanna. kiyana de novei kiyawenne. E bayata . Sihala ayata witharai batalande.

    KAvuda do munta chande dunne. Weerawansata muta wada laksha 02 kak wedi chanda thibuna.

  8. Ishu says:

    ඔයා කටින්ද අගමති තුමෝ ඔක කිඋවෙ…… ඔයා විතරක් නෙමයි… ඔය වගෙ ගොන් කතඅ කියන මැති ඇමැති ලට යන්න අපායක් නැ

  9. Ishu says:

    Moda minihek

Main News