ISIS විදෙස් සංවිධානයක්.. ඊට සම්බන්ධ වීම මෙරට නීතියට වරදක් නොවන නිසා මෙරට ISIS සාමාජිකයන්ට නීතිය ක‍්‍රියාත්මක කරන්න බෑ.. – අගමැති විදෙස් මාධ්‍යට කියයි..

April 26, 2019 at 12:06 am | lanka C news
ISIS විදෙස් සංවිධානයක්.. ඊට සම්බන්ධ වීම මෙරට නීතියට වරදක් නොවන නිසා මෙරට ISIS සාමාජිකයන්ට නීතිය ක‍්‍රියාත්මක කරන්න බෑ.. – අගමැති විදෙස් මාධ්‍යට කියයි..

ISIS සංවිධානයට සම්බන්ධ වී ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණි ලාංකිකයින් ගැන දැන සිටි බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

එය දැන සිටියද විදෙස් රටක ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වීම නීතිය ක‍්‍රියාත්මක හේතුවක් නොවූ බවද විදෙස් සේවයක් වෙත සදහන් කර ඇත.

ස්කයි නිවුස් වාර්තාව පහතින් දැක්වෙයි.

විදෙස් ත්‍රස්ත කණ්ඩායම් වලට සම්බන්ධ සමාජිකයින් මෙරට නීතියට අනුව අත්අඩංගුවට ගන්න බැහැ – අගමැති

විදෙස් රටවල ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායම් වලට සම්බන්ධ සමාජිකයින් මෙරට නීතියට අනුව අත්අඩංගුවට ගැනීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ Sky පුවත් සේවයට පවසා තිබෙනවා.

Gepostet von Hiru News am Donnerstag, 25. April 2019

171 views

41 Comments to “ISIS විදෙස් සංවිධානයක්.. ඊට සම්බන්ධ වීම මෙරට නීතියට වරදක් නොවන නිසා මෙරට ISIS සාමාජිකයන්ට නීතිය ක‍්‍රියාත්මක කරන්න බෑ.. – අගමැති විදෙස් මාධ්‍යට කියයි..”

  1. KP says:

    මේකා ගොනෙක්ද, හරකෙක්ද නැත්තං උපදිනකොටම මොලේ තැලිච්ච මී ගොනෙක්ද

  2. nihal says:

    What was your government doing for last 4 years without enacting laws to tackle the terrorism

    Robbing banks
    Selling drugs
    Promoting underworld
    Involved in homosexual activities
    Destroying intelligence units and imprisoning security forces
    Taking revenge from Mahinda
    Robbing the country

    What an idiot

  3. Ariyathilaka says:

    ලොව කුමන සංවිධානයකට අයිති වුවද තම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, අපරාධ නඩු විධාන සංග්‍රහයට, දණ්ඩ නීති සංග්‍රහයට, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට පටහැනිව හෝ රටේ මහ ජන සාමයට රටේ ආරක්ෂාවට පටහැනිව ක්‍රියා කරන කවරෙකුට වුවද නීතිය ක්‍රියාත්මක කළ හැක. අත් අඩංගුවට ගෙන ඇති කවර පුද්ගලයකුගේ ප්‍රකාශයක් ISIS සංවිධානය පිළිබඳව කියවෙන්නේ ද ඒ මගින්ද නීතිය ක්‍රියාත්මක කළ හැක. ඒ ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් බැවින් ද අප්‍රේල් 21 ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය බාර ගෙන ඇති බැවින් ද වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට ISIS සංවිධානය තහනම් කළ යුතුය. නීතිය ක්‍රියාත්මක කළ යුතුය. කළ හැකි විය යුතුය. කළ හැකි ද වන්නේ ය. ඇමරිකා එක්සත් ජනපදයේ ජතික ආරක්ෂක ආයතනය (National Security Agency – NSA) පවසන අන්දමට ISIS සංවිධානය මේ මොහොතේ ලොව පවතින විශාලතම ත්‍රස්ත ජාලය ය. සෑම අවස්ථාවක ම අග්‍රාමාත්‍යවරයා විසින්“ගෝලීය ත්‍රස්තවාදය ලෙස” හදුන්වන වචනය මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය බව කිව යුතුය. මේ මොහොතේ “ගෝලීය ත්‍රස්තවාදය” යන වචනය සක්‍රිය කරන්නේ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය නොවන්නේද? තම රටේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා ක්‍රියා කරනවා විනා හිස් ප්‍රලප කුමට? රටට, ජනතාවට

  4. ravi says:

    Eka thamai modayo gota “sudu van” mewata yodagaththe. Umba wage thakatheruwanta mewa therenne naa.

  5. Ariyathilaka says:

    ලොව කුමන සංවිධානයකට අයිති වුවද තම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, අපරාධ නඩු විධාන සංග්‍රහයට, දණ්ඩ නීති සංග්‍රහයට, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට පටහැනිව හෝ රටේ මහ ජන සාමයට රටේ ආරක්ෂාවට පටහැනිව ක්‍රියා කරන කවරෙකුට වුවද නීතිය ක්‍රියාත්මක කළ හැක. අත් අඩංගුවට ගෙන ඇති කවර පුද්ගලයකුගේ ප්‍රකාශයක් ISIS සංවිධානය පිළිබඳව කියවෙන්නේ ද ඒ මගින්ද නීතිය ක්‍රියාත්මක කළ හැක. ඒ ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් බැවින් ද අප්‍රේල් 21 ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය බාර ගෙන ඇති බැවින් ද වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට ISIS සංවිධානය තහනම් කළ යුතුය. නීතිය ක්‍රියාත්මක කළ යුතුය. කළ හැකි විය යුතුය. කළ හැකි ද වන්නේ ය. ඇමරිකා එක්සත් ජනපදයේ ජතික ආරක්ෂක ආයතනය (National Security Agency – NSA) පවසන අන්දමට ISIS සංවිධානය මේ මොහොතේ ලොව පවතින විශාලතම ත්‍රස්ත ජාලය ය. සෑම අවස්ථාවක ම අග්‍රාමාත්‍යවරයා විසින්“ගෝලීය ත්‍රස්තවාදය ලෙස” හදුන්වන වචනය මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය බව යුතුය. මේ මොහොතේ “ගෝලීය ත්‍රස්තවාදය” යන වචනයට සක්‍රිය කරන්නේ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය නොවන්නේද? රටේ ආරක්ෂාව තහවුරු කරනවා විනා හිස් ප්‍රලාප කුමට? රටට ජනතාවට; ලොව ප්‍රබලතම ත්‍රස්තවාදී සංවිධානයට (ISIS) එරෙහිව ක්‍රියා කිරීමට යාමෙන් “ගෝලීය ත්‍රස්තවාදයෙන්” තම ජීවිතය අනතුරේ හෙලා ගැනීමට අකමැත්තෙන් කරන ප්‍රකාශයක් ද?

  6. Citizen says:

    Sri Lanka surviving at least at this level with a idiotic person of this kind of foolishness holding the PM position, is probably due to prior Merit of the people. Isn’t there any adviser to tell him at least not to issue this kind of idiotic statements. This beats the Defense Secretary’s statement.

  7. Asaranaya says:

    කොහොමද LAW POINT එක? ලංකාවේ මහා මොලකරු.

    • Boo says:

      මම නං මුල ඉඳලම දැනගෙන හිටිය ඕකා එංගලන්තේ ගිහින් පාස් වුනු මගුල් නීති උපාධියක් නැහැ කියල. දෙමව්පියෝ සල්ලි වියදම් කරලා එහෙ ඇරියට ගොනා ගොනාමයි. විභාගේ ෆේල් නිසා 1972 දී ලංකාවට ආපහු එනකොටම බියගම ආසන සංවිධායක කමට පත්කලා ගොනාට වෙන වැඩක් බැරි නිසා. ඒත් අපේ උන් හිතන් ඉන්නවා මේකා අලයක් නෙමෙයි මොලයක් කියල.

    • Gayantha says:

      අමු ගොනෙක් බන්. නැත්තම් ඉතින් 1994 ඉදන් පැරදී පැරදී ඔහොම ඉදීවිද. අනික බලපන් මෙච්චර කල් දේශපාලනය කරාට තාම හරියට මවු භාශාව කතා කරගන්න බෑ. අර පාර්ලිමේන්තුවේ ඉන්න දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීලා ඒට වඩා හොදට කතා කරනවා. රටට ආදරයක් නැති එකෙක්. පිට රටින් ගොම බෙට්ටක් ඔතලා දුන්නත් මාර ලොකු කමකින් ගන්න ජාතියේ පොරක්.

  8. Nuwan says:

    1815 සිටම ලංකාවේ නඩු අහන්නේ මේ ක්‍රමයටය.
    2019.01.05 දින පැවැත්වීමට තිබූ පාර්ලිමේන්තු මැතිවරණය අහෝසි කිරීම ISIS කුමන්ත්‍රණයක් බවට සාක්ෂි ලැබෙමින් තිබේ….

  9. හිච්චිමහත්තෙයා says:

    මහමොළ සෑර්ගෙ මේ කතාව අහනකොට අර ඩිපැන්ස් සැකරටරි සෑර්ගෙ කතාව නිකං අයිංස්ටයිංගෙ කතාවක් වගෙ ඕයි!

  10. Ratnamalala says:

    නියමනේ බොලේ.තලේබාන්ලට එකතුවෙලා ඇමෙරිකන් කාරයෝ හත් අට දෙනෙක් බාවලා ලංකාවට පැන්නනම් ඇමෙරිකාවට කට උත්තරත් නැහැ.යැංකි ඩිකියගේ මුණුපුරා කියයි තොපි තොපේ වැඩක් බලාගනියව් මගේ රටේ එකෙකුටවත් අත තියන්න දෙන්නේ නැහැ කියල.එච්චර එඩිතර අපේ අගමැටියා

Main News