ISIS විදෙස් සංවිධානයක්.. ඊට සම්බන්ධ වීම මෙරට නීතියට වරදක් නොවන නිසා මෙරට ISIS සාමාජිකයන්ට නීතිය ක‍්‍රියාත්මක කරන්න බෑ.. – අගමැති විදෙස් මාධ්‍යට කියයි..

April 26, 2019 at 12:06 am | lanka C news
ISIS විදෙස් සංවිධානයක්.. ඊට සම්බන්ධ වීම මෙරට නීතියට වරදක් නොවන නිසා මෙරට ISIS සාමාජිකයන්ට නීතිය ක‍්‍රියාත්මක කරන්න බෑ.. – අගමැති විදෙස් මාධ්‍යට කියයි..

ISIS සංවිධානයට සම්බන්ධ වී ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණි ලාංකිකයින් ගැන දැන සිටි බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

එය දැන සිටියද විදෙස් රටක ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වීම නීතිය ක‍්‍රියාත්මක හේතුවක් නොවූ බවද විදෙස් සේවයක් වෙත සදහන් කර ඇත.

ස්කයි නිවුස් වාර්තාව පහතින් දැක්වෙයි.

විදෙස් ත්‍රස්ත කණ්ඩායම් වලට සම්බන්ධ සමාජිකයින් මෙරට නීතියට අනුව අත්අඩංගුවට ගන්න බැහැ – අගමැති

විදෙස් රටවල ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායම් වලට සම්බන්ධ සමාජිකයින් මෙරට නීතියට අනුව අත්අඩංගුවට ගැනීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ Sky පුවත් සේවයට පවසා තිබෙනවා.

Gepostet von Hiru News am Donnerstag, 25. April 2019

171 views