ISIS සාමාජිකයෙක් අලුත්ගමදී අත්අඩංගුවට..
April 26, 2019 at 10:00 am | lanka C news
අලුත්ගම දර්ගා නගරයේදී පොලිසිය විසින් ISIS ත්රස්ත සංවිධානයේ බවට සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අද පුවත්පත් වාර්තා කරන්නේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවත් මූලික විමර්ශනවල දී ඔහු ISIS සංවිධානයේ සාමාජිකයකු යයි හෙළිවී ඇති බවත් වාර්තා දැක්වෙයි.
එම පුද්ගලයා සතුව තිබු පරිඝණකයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
මීට වසරකට පමණ ඉහතදී ද මෙම පුද්ගලයා පොලිස් සැකයට භාජනය වූ අයෙකු වන බවත් අන්තර්ජාලය ඔස්සේ ඔහු අයිඑස් ත්රස්තයන් සමග සබඳතා පවත්වන ඇතැයි පොලිසිය සැක කරන බවද සඳහන්ය.
Every Muslim is not a terrorist but every terrorist is a Muslim!
Yes , so far.
Every terrorist is a tamil or a Muslim
E vagema hama sinhala UNP karayai JVP karayai jathi drohheee kalakanni yakku. Jathiye lokuma hathuro.
Related to this carnage bombing