ITN අංශ ප්රධානියාට සේවිකාවෝ වටකර පහර දෙති.. ප්රවෘත්ති විකාශ ඇණහිටීමේ තත්වයක්..
January 7, 2019 at 3:50 pm | lanka C news
අද දහවල් පොලිස් අාරක්ෂාව යටතේ අායතනයට අැතුල් වී අැති ස්වාධීන රූපවාහිනියේ හිටපු අංශ ප්රධානියෙකුට සේවිකාවන්ගේ ප්රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.
මේ වන විට ආයතනයේ ප්රවෘත්ති අංශයේ කළමනාකාරිණිය හැර ප්රවෘත්ති අංශයේ සියලුම සේවකයින් රාජකාරිවලින් ඉවත්ව සිටිව බවද වාර්තා වෙයි.
ඇතිව තිබෙන තත්වය තුල ඉදිරි ප්රවෘත්ති විකාශන අැණහිටීමේ තත්වයක්ද උද්ගතව අැතැයි සදහන්ය.
Marune ITN Wahamu.
ITN ekata Training aapu Nalindraa news manager kale e gani monawaa danagenada…owaa newton gunarathna karapu kalakanni wada….
ara lakhanda itn ekata gaawala eka vinasha kalaaa….ata paas wath nathi Harsha dananjya kiyala ekekuth News eke hitiyaa
Great Job Employees!!! Go on!!! Ladies are great.