ITN අද සිට ‘වැඩිහිටියන්ට පමණයි’ චිත‍්‍රපට පෙන්වයි.. දරුවන් නිදිකර එන්නැයි දැන්වීම්ද දමයි..

September 18, 2016 at 3:05 pm | lanka C news
ITN අද සිට ‘වැඩිහිටියන්ට පමණයි’ චිත‍්‍රපට පෙන්වයි.. දරුවන් නිදිකර එන්නැයි දැන්වීම්ද දමයි..

ස්වාධීන රූපවාහිනිය විසින් අද දිනයේ සිට රාත‍්‍රි 10.30ට වැඩිහිටියන්ට වඩාත් සුදුසු ඉංග‍්‍රීසි චිත‍්‍රපට පෙලක් සෑම ඉරිදාවකම විකාශණය කිරීමට යයි.

ඒ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීම් පල කර ඇත්තේ මෙසේය.

kjjl

215 views

30 Comments to “ITN අද සිට ‘වැඩිහිටියන්ට පමණයි’ චිත‍්‍රපට පෙන්වයි.. දරුවන් නිදිකර එන්නැයි දැන්වීම්ද දමයි..”

  1. Munpin says:

    Meaka nam sudusunewai lokuvata bududaham kiyaa kaiwaaru gahana hamduru koa heahangilada?bikshun wahanseala kata wahilada? Okay a koa pirating?

  2. චාමින්ද says:

    මොන අපරාදයක්ද මේ වෙන්න යන්නේ? මුළු රටේම හිත් දූෂ්‍ය කරලා මේක සල්ලාල පුරයක් කරන්නයි මේ යූඇන්පී නඩය හදන්නේ

  3. Nandana says:

    This is the beginning of a great plot to destroy our nation.

Main News