ITN අධ්‍යක්‍ෂ මණ්ඩලයම ඉල්ලා අස්වේ..

May 24, 2017 at 6:48 pm | lanka C news
ITN අධ්‍යක්‍ෂ මණ්ඩලයම ඉල්ලා අස්වේ..

ස්වාධීන රූපවාහිනියේ අධ්‍යක්ෂ මණ්ඩලය සියළු දෙනා තනතුරුවලින් ඉල්ලා අස්වන බව විෂය භාර ඇමති මංගල සමරවීර මහතාට දැනුම් දි තිබේ.

ස්වාධීන රූපවාහිනියේ වත්මන් සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා පවසන්නේ ඊයේ (23) දින රැස් වූ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබූ බවයි.

ඒ අනුව ඇමති මංගල සමරවීර විසින් එම තනතුරු සදහා පුද්ගලයින් පත් කරනු ඇතැයිද ඔහු කියා සිටියේය.

227 views
Main News