ITN ප්රධාන විධායකයා ලෙස ජනාධිපතිගේ නියෝජිතයෙක් පත් කරයි..
January 8, 2019 at 10:40 am | lanka C news
ස්වාධීන රූපවාහිනී ආයතනයේ දින කිහිපයක් තිස්සේම ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සදහා එම ආයතනයේ ප්රධාන විධායක නිලධාරියා ලෙස රාසා හරිස්චන්ද්ර මහතා පත් කර ඇත.
රාසා හරිස්චන්ද්ර මහතා පත් කර ඇත්තේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයා ලෙසයි.
මෙම පත් කිරීම මගින් ආයතනයේ නොසන්සුන්කාරී තත්ත්වය පහව යනු ඇති බව රජය විශ්වාස කරයි.
ස්වාධීන රූපවාහීනි ආයතනයේ සභාපති ලෙස තිලකා ජයසුන්දර මහත්මිය පත් කර ඇති අතර එම පත් කිරීමට හා ආයතනයේ ස්ථාවර තැන්පතුවෙන් විශාල මුදලක් වංචා කර ඇති බව කියමින් සේවකයන් දින කිහිපයක් තිස්සේ විරෝධතා දක්වති.
ජෙප්පන්ගෙන් සහ කේන්දර කාරයින්ගෙන් ජනතාව මුදා ගැනීමට නව විධායක නිලධාරියට ශක්තිය ලැබේවා. මිත්යාවෙන් මිදුණු මනසක් = දිවුණු රටක්
Mokaa dammath aluthin path kalath oya ITN gubbayame inna
sanjiwani epaa
sanjiwa nonis
Wijesinghe
Yana ballo set eka ayin karanakam okaa goda ganili boru….!!!