ITN යලිත් නිරෝෂන්ම ඉල්ලයි.. ගනක පත් කරන්න යයි…

June 3, 2022 at 8:40 am | lanka C news
ITN යලිත් නිරෝෂන්ම ඉල්ලයි.. ගනක පත් කරන්න යයි…

ITN නාලිකාවේ සභාපතිවරයා ලෙස යළිත් නිරෝෂන් ප්‍රෙමරත්න පත් කරන එහි සේවක සේවිකාවන් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත ලිපි දෙකක් මඟින් ඉල්ලා ඇත.

සේවකයින් පවසන්නේ 2015 සිට මේ වන තෙක් ITN ආයතනයට සභාපතිවරුන් 8 දෙනෙකු පත් ඇති අතර දිර්ඝ කාලයක් එක් සභාපතිවරයකු කටයුතු නොකිරීම ආයතනයේ කඩා වැටිම ට හෙතුව බවයි.

නිරෝෂන් ප්‍රෙමරත්න සභාපතිවරයා සිටි සමයේ ආයතනය ආදායම් වැඩිකර ගැනීමට හා නාලිකාවේ ජනප්‍රියත්වය වැඩි කර ගැනීමට ක්‍රමවත් වැඩිපිලිවෙලක් සකස් කළ බව එම ලිපි දෙක මගින් පෙන්වා දී ඇත.

කෙසේ වුවද ITN නව සභාපති ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් වරලත් ගණකාධිකාරිවරයකු වන ගනක අමරසිංහ පත්කිරීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග පවසයි.

‘කින්ඩම් ඔෆ් රයිගම් සමාගම’ හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයකු වන ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස ද සැළකෙයි.

72,122 views

9 Comments to “ITN යලිත් නිරෝෂන්ම ඉල්ලයි.. ගනක පත් කරන්න යයි…”

  1. ගල් ආරි says:

    මෝඩ මාලුකාරයා ඉන්නකොට අයියෙ,මල්ලියෙ කියලා ඇතුලෙ වැඩ කරන උන්ට බුල කෙලින්න පුලුවන්…ඌ සභාපති පුටුවෙ හිටිය කාලෙ අපි දැක්කා යට ඇඳුමත් නැතුව වැඩ බැරි නන්දසේනයට නයිටීඑන් කඩේ ගිය හැටි…

    • ලපයා says:

      ඒකනේ බං අර ප්‍රසිද්ධියෙ ජංගි ගලවලා වෙළෙන්න දාපු නළුවෙක් හරි නිළියක් හරි දාන්න ඕනේ.එහෙනම් නිල් ටෙලි පෙන්නලා ආදායම වැඩි කර ගන්න පුළුවන්.

      • dev says:

        Niroshan supiri dial eka. eth ohu otanta danne marisi kota. matakane uge agamathi sihine.
        Wimalge pakshen chande illapu nisa sure natte. dananwa ne me arbuda walata waga kiyanna ona wimal bawa.

      • ගල් ආරි says:

        මාලු කාරයගෙ හැටි බලහංකො පිම්පියො…ඌ හොදයි පිටකොටුවෙ බෝ ගහ යට බඩුවකට යටට අන්දන්න…යකෝ රාජ්‍ය ආයතනයක ප්‍රධාන පුටුවකට දාන්න ඕනෙ උගත්කමක් ඇති මිනිහෙක්…නයිටීඑන් බලන්නෙ ඉත්තෑවො තවම පුපේ දුවන පොහොට්ටු කාරයො විතරයි. සේවකයන්ට පඩි ගෙවාගන්නෙත් අමාරුවෙන්..

        • වල් ආරි says:

          අන්න ඒකට කැපිටල් මහරාජා නේද.. ලස්සන පොෂ් පෙනුම නේද..
          රට විකුණගෙන කෑවට කමක් නෑ උගත් දේශද්‍රෝහී හොඳ පෙනුමක් තියෙන සල්ලි කොහොම හරි හොයන පොරක් දාමු..
          අරගලයට ජය

        • ajith says:

          Gal Ariya

          Ei tho balanne Gon Sajiya pumbana Sirasada?
          Gona

  2. Power says:

    සුදත් රෝහණ මහත්තයා හිටපු කාලේ ITN එක හොඳට තිබුණා. ගුණවත් හරවත් දේ විකාශය කලා. දැන් සභාපති පිස්සුව හැදිච්ච පිස්සු කෙලින නාලිකාවක් වෙලා.

  3. Nishanthi says:

    Niroshanta a aayathana wala weda karalaa palapuruddak thiyenawa.thenata gelapena adaala pudgalaya thamai daana owne.

  4. KH says:

    ITN අවසන් හුස්ම හෙලමින් සිටී.

    *නිරෝෂන් පසුගියදා නික්ම ගොස් ඇත්තේ ITN මාතාව මර ඇඳටම තල්ලු
    කරමිනි.

    *ඔහු නික්ම ගියේ මෑත ඉතිහාසයේ ITN ආයතනය ඇද වැටුණු පහලම ස්ථානය
    වන 7 වැනි ස්ථානයට පත්කරමිනි. ශක්ති, සියත, නාලිකා පවා ITN එකට වඩා ඉහල ගොස් ඇත. විදුලි අර්බුදය බලපෑවෙී කාටත් පොදුවේය.

    *කයිවාරු පප්පෙකු වන ඔහු ජීවිතේට වැඩසටහනක් නිර්මාණය කර නැත, පරිපාලන අත්දැකීමක් නැති කනිෂ්ට සේවකයෙකු වූ ඔහු සභාපති වූයේ කයිය නිසාය. ඔහු සභාපති පදිවියට පත්කිරීම බරපතල වැරදීමකි. නැතහොත්ආයතනය වැට්ටවීමට කළ උපක්‍රමයකි. නැතිනම් කරන කරන හැම දේම අසාර්ථක වූ කෙනෙකු සභාපති පදවියට
    පත් කරයිද?

    * එකල Chat and Music වැඩසටහනෙන් ඔහු ඉවත් කර ඇත්තේ කිසිදු ආකර්ශණයක් නැති ඒකාකාරී ඉදිරිපත් කිරීම නිසා බව පැවසේ. එය කැපිල්ලක් ලෙස හදුන්වා මැතිවරණයට ඉදිරිපත්ව පළමු වතාවෙී දිනුවෙිය. ඔහු සාර්ථක නමි දෙවෙනි වතාවෙි දිනිය යුතය.නමුත් ආණ් ඩුවට ලොකු රැල්ලක් ති බියදීත් ඔහු පරාජයට පත් වූයේ අසමත්කම නිසාය. පළමු වතාවෙී කයියට ඡන්දය දුන්නාට දෙවැනි වතාවෙි කයිය මිස වැඩ නැති බව දැනගත් මාතර මිනිස්සු ඔහුව පරාජය කළහ. දැන් මාතර පැත්තට ඇවිත් නිරෝෂන්ගේ නම කිව්වොත් කුණුබැනුමි අසන්නට ලැබේ.

    *වරෙක මාකඳුරේ මදූ ෂ්ගේ සමිබන්ධතා නිසා පාර්ලිමෙින්තුවෙී කතා බහට ලක් විය. එවැන්නෙක් සභාපති කිරීම වැරදීමක් නොවෙද?

    • කල හැමදේම අසාර්ථකය. තලවතු ගොඩ රෙදි කඩය වැසූ ලෙස ITN වසා දැමීමට කටයුතු සැලසී ඇත. මාලු
    වෙළඳාමද අසාර්ථකය. ඔහුගේ වැරදි ඇබිබැහිවීමි නිසා පවුල් ජීවිතයද කඩාකප්පල් වී ඇති බව මාතර මිනිස්සු නමි දනිති. එසේ සියල්ල අසාර්ථක කෙනෙකු සභාපති කළේ ආයතනය වසා දැමීමටද?

    *වැඩ නොදන්නා ඔහු මුලින්ම රුපියල් ලක්ෂ 4ක පමණ වැටුපකට උපදේශකවරයෙක් දමා ගෙනඇත. ඒ
    සේවකයන්ගේ OT ඇතුළු දීමනා, පහසුකමි කපා දමමිනි. ඊටත් අමතරව මසකට ලක්ෂ ගණන් වැටුප් වලට හිතවතුන් ගණනාවක් බඳවා ගෙන ඇති බව වාර්තා වෙි.කිසිදු පලදායි සේවයක් මෙී අයගෙන් සිදුවී නැත.

    *කාන්තාවන්ට පවා අසභ්‍ය වචන වලින් බැන වදින බව සේවකයො පවසති. ඔහුගේ අසාමාන්‍ය හැසිරීමි ගැන මීට පෙරද සමාජ මාධ්‍ය වලත් පල විය. ඇබිබැහි වීමි නිසා මානසික පීඩනයකින් පෙලෙන අයගේ ලක්ෂණයි.

    *වැලන්ටයින් නිසා වි ශාල හානියක් ආයතනයට සිදුවිය. අධික වියදමකි. අවසානයේ ආදායමක් නැත.
    මිලියන 40ක් ඇති බව කිවුවත් එය ඛෙිගලයක් බව සේවකයෝ පවසති. ඇත්ත ගාන 20කි. එය සාමාන්‍ය
    වැඩසටහන් තරමටවත් නරඹා නැත. තේවිස් ගුරුගේ,නිවිටන් ගුණරත් න, අනුර සිරිවර්ධන, රොස්මන්ඩි සේනාරත්න, සමන්අතාවුද,සුදත් රොහණ වැනි අය ආයතනයට අත් කර දුන් කීර්ති නාමයද බින්දුවටම වැටිණි.

    * අදූරදර්ශී වැඩ නිසා අද අයිටීඑන් මර ඇඳටම වැටි ඇත. අපේ ක්‍රිකට් කණ්ඩායම පරදින කාලයක මෙන්ම
    ආයතනයේ මුදල් අර්බුදයක් තියෙන කාලයක ක්‍රිකටි මැචි පෙන්වීම මෝඩ කමකි.
    ටෙලිනාට්‍ය, වැඩසටහන් නවතා ඉන්දියා ශ්‍රී ලංකා ටෙස්ටි තරග පවා පෙන්වීමෙන් විශාල පාඩුවක් සිදුවි ඇත.

    රේටිං ඇද වැටී ඒ සඳහා ඩොලර් වලින් ඉදිරියේදී ගෙවීමට ඇති ණය ගෙවීමට ආයතනය විකිණීමට සිද
    වනු ඇතැයි සේවකයෝ පවසති.ඒ තරමට ඩොලරය ඉහල යමින් පවතී.

    • ටොරින්ටන් ගොඩනැගිල්ල අහිමි වීමෙී අවදානම බරපතලය. අලෙවි අංශය තදියමෙි වික්‍රමසිංහපුරට ගෙන
    ඒමට මුදල් නැති වෙලාවෙී මිලියන 5ක පමණ මුදල් නාස්තියක් කර ඇති බව කියවෙි. එයින් සිදුවූ සෙතක්ද නැත.
    ටොරින්ටන් ගොඩනැගිල්ල අහිමි වීමෙී අවදානම ගැන කෙතෙක් කීවද වැඩක් නොවූ බව සේවකයෝ පවසති.

    • අවුරුදු මංගල්ලය මෙවර රේටිං අතිනුත් ආදායම අතිනුත්
    දුර්වලම අවුරුදු වැඩසටහන බව කියති. විදුලි කැපිල්ල සියලු නාලිකා වලට පොදුවෙී බලපෑ අතර ITN පමණක්

    බරපතල ලෙස පහතට වැටුණේ ඇයි?අධික වියදමක්ද කර ඇත.
    තව ටික කාලයක් හිටියානමි මිනී පෙටිටියට ඇණ ගසාම යන්න ඉඩ තිබුණි.