ITN රූපවාහිනි හා රේඩියෝව ඉන්දීයාවේ තිබුණේ නම් ජනතාව ගල් ගහනවා..

October 12, 2016 at 11:20 am | lanka C news
ITN රූපවාහිනි හා රේඩියෝව ඉන්දීයාවේ තිබුණේ නම් ජනතාව ගල් ගහනවා..

අල්ලපු රටේ ඉන්දීයාවෙ මෙහෙම වුනා නම් රේඩියෝ සහ ටිවී වලට ගහන්නේ ගල් අවාසනාවට අපේ කන් ඇහෙන්නේ නැති ජාතියක් බවට පත්වෙමින් යනවා, සමන් අතාවුද හෙට්ටිගේ වේදනාව අගමැතිතුමාට දැනි, එක් ටීවී නාලිකාවක් සහ රේඩියෝ නාලිකාවක් බේරාගැනීමේ වගකීම සමන්ට පවරන්න ඇත්තේ ඒ නිසායි,

සමන් ඒ වගකීම ඉටු කරනවා දැයි තව ටිකක් අපි බලා ඉදිමු, වැඩක් වෙන්නේ නැත්නම් ගල් කියුබ් එකක් ගෙන ගිහින් වැඩක් දෙමුයි” ‘සමන් කියය” කෘතිය එලිදැක්වීමේ උලෙළේදී මහාචාර්ය සරත් විජේසූරිය පෙරේදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ පැවති උත්සවයකදි පැවසීය.

” සමන් පසු කලෙක මෙහෙම ලියයි යැයි මට පොඩි බයකුත් තියෙනවා, එක කලෙක බල්ලෝ කඩේ ගිහින් මස් වගේම කටුත් ඇති පදම් කෑවා, පසු කලෙක බල්ලෝ ජාතියක් දුටුවා උන්ගේ වැඩේ බුරන එකයි, උන් බිරුවට මොකුත් උනේ නැහ, අන්තිමට උන්ට පිස්සු හැදුනා, උන් බිරිල්ල නවත්තලා හපන්න පටන් ගත්තා, අන්තිමට උන්ට මොනවා හරි කරන්න සිදු වුනා, ඉන්දීයාවෙන් ලැබුණ ඇම්බියුලන්ස තිබුණේ හොඳ වෙලාවට එවා සුදු වැන් යයි කාටවත් කියන්න බැරි වුනේ ඉස්පිරිතාලේ කුරුස ලකුණ ලොකුවට තිබුණ නිසයි” කියු මහාචාර්යවරයා සමන්ට මෙවෙනි වැකි ලියන්නට ඉඩ තියන්න එපා කියා අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින බව මහාචාර්ය සරත් විජේසූරිය තවදුරත් පැවසීය.

සමන්ආතාවුද හෙට්ටි මහතා ස්වාධින රූපවාහිනිය සහ ලක්හඬ සභාපති ලෙස පත් කර ඇත්තේ එම ආයතන ගල් ගැසිය යුතු තත්වයක තිබු නිසා එය බේරා ගැනීමට යයි මහාචාර්යවරයා අදහස් කලා විය හැක.

26 views

21 Comments to “ITN රූපවාහිනි හා රේඩියෝව ඉන්දීයාවේ තිබුණේ නම් ජනතාව ගල් ගහනවා..”

  1. සිසිර says:

    ඉන්දියාවේ නම් මේවගේ රතාචාර්‍යයෙක්වත් නැතුව ඇති. ජාතියටම වින කරමින්, ජාතියෙන්ම පිනට කකා, ජාතියටම බනින, නොදකිං විජේසූරිය

  2. hiru says:

    මම නම් ගල් ගහන්නේ තොට

    Buruwaaaaaaaaaaaaaaaaaaa,

  3. perera says:

    පසුගිය ජනවාරි 8 වෙනිදා උම්බ ඈතුලු අමන රෑල මේ රටට කල අපරාදයට උම්බලාට ගල් ගෑසිය යුතුයි තමයි. නමුත් මේ රටේ ජනතාව බුදු දහමෙන් පොශනයවූ අන්යයන්ට හිරිහෙර නොකරන උතුම් ජාතියක් නිසා උම්බ වෑනි දුර්ජනයන් අද දිනත් මේ සමාජයේ යහතින් වෑජබෙනවා.කෙසේ වෙතත් උම්බවෙනි අමනයන්ට මහාචාර්ය පට්ටම් දිලා සූදානම්පිට තියාගන්නේ ඔයවගේ අවස්තාවල ව්කුනන්න තමඊ.යකෝ- වටිනා සන්ස්කෘතියක ප්‍රතිපල බුක්ති වින්දිනගමන් එයට කෙලවන්න එපා යකෝ.

  4. මහාචාර්‍ය නමට පමණයි කරන වැඩවල්දී නම් කම්මල් ආචාරියෙකුටත් වඩා අන්තයි මුන් වෙනසක් කොරන්න ගොස් රටට කෙලියට ගල් නොව ගූ වලින් තමයි සලකන්න වෙන්නේ?

  5. බ්‍රාපතිගේ වෛරපාල​ says:

    තෝ පරිස්සමට හිටු වනචාරිය​,එලියට බැස්සොත් ගල් ගහන්නෙ තොගෙ කටට???

  6. NAK says:

    The caliber of our academics is a reflection of state of our society.

  7. Minimuthu says:

    Professor Sarath Wijesuriya,. How is the attitude of your Yaha Paalana regime now? Who was pretending? was it you or your government or both? you all ruined the country, economy,. culture and nation ultimately.

Main News