ITN රූපවාහිනි හා රේඩියෝව ඉන්දීයාවේ තිබුණේ නම් ජනතාව ගල් ගහනවා..

October 12, 2016 at 11:20 am | lanka C news
ITN රූපවාහිනි හා රේඩියෝව ඉන්දීයාවේ තිබුණේ නම් ජනතාව ගල් ගහනවා..

අල්ලපු රටේ ඉන්දීයාවෙ මෙහෙම වුනා නම් රේඩියෝ සහ ටිවී වලට ගහන්නේ ගල් අවාසනාවට අපේ කන් ඇහෙන්නේ නැති ජාතියක් බවට පත්වෙමින් යනවා, සමන් අතාවුද හෙට්ටිගේ වේදනාව අගමැතිතුමාට දැනි, එක් ටීවී නාලිකාවක් සහ රේඩියෝ නාලිකාවක් බේරාගැනීමේ වගකීම සමන්ට පවරන්න ඇත්තේ ඒ නිසායි,

සමන් ඒ වගකීම ඉටු කරනවා දැයි තව ටිකක් අපි බලා ඉදිමු, වැඩක් වෙන්නේ නැත්නම් ගල් කියුබ් එකක් ගෙන ගිහින් වැඩක් දෙමුයි” ‘සමන් කියය” කෘතිය එලිදැක්වීමේ උලෙළේදී මහාචාර්ය සරත් විජේසූරිය පෙරේදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ පැවති උත්සවයකදි පැවසීය.

” සමන් පසු කලෙක මෙහෙම ලියයි යැයි මට පොඩි බයකුත් තියෙනවා, එක කලෙක බල්ලෝ කඩේ ගිහින් මස් වගේම කටුත් ඇති පදම් කෑවා, පසු කලෙක බල්ලෝ ජාතියක් දුටුවා උන්ගේ වැඩේ බුරන එකයි, උන් බිරුවට මොකුත් උනේ නැහ, අන්තිමට උන්ට පිස්සු හැදුනා, උන් බිරිල්ල නවත්තලා හපන්න පටන් ගත්තා, අන්තිමට උන්ට මොනවා හරි කරන්න සිදු වුනා, ඉන්දීයාවෙන් ලැබුණ ඇම්බියුලන්ස තිබුණේ හොඳ වෙලාවට එවා සුදු වැන් යයි කාටවත් කියන්න බැරි වුනේ ඉස්පිරිතාලේ කුරුස ලකුණ ලොකුවට තිබුණ නිසයි” කියු මහාචාර්යවරයා සමන්ට මෙවෙනි වැකි ලියන්නට ඉඩ තියන්න එපා කියා අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින බව මහාචාර්ය සරත් විජේසූරිය තවදුරත් පැවසීය.

සමන්ආතාවුද හෙට්ටි මහතා ස්වාධින රූපවාහිනිය සහ ලක්හඬ සභාපති ලෙස පත් කර ඇත්තේ එම ආයතන ගල් ගැසිය යුතු තත්වයක තිබු නිසා එය බේරා ගැනීමට යයි මහාචාර්යවරයා අදහස් කලා විය හැක.

79 views

21 Comments to “ITN රූපවාහිනි හා රේඩියෝව ඉන්දීයාවේ තිබුණේ නම් ජනතාව ගල් ගහනවා..”

  1. SJS says:

    මේ රටේ එවුන්ට මොලයක් තිබුනා නම් උඹලාවගේ එවුන්ට ගල් ගහලා එලවලා හුඟක් කල්.

  2. මහාචාර්ය විජේසුන්දර says:

    ‘ජනවාරි 8 දා පැතූ යහපාලනය මේකද ?‘
    කියමින් මේ දිනවල මරලතෝනි දෙන මහාචාර්ය සරත් විජේසූරිය සහ ලෝක හොරුන්ගේ සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ පුරවැසි බලය හෙට අනිද්දා ශ්‍රීලංකාවේ වර්තමාන විධායක ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන උතුමානන් විසින් විධායක බලය උපරිම ලෙස යොදවා රට පාලනය කිරීම මේ අනුව ඉදිරියේදී මහජනයාට දැක බලා ගැනිමට හැකි බව මේ කරන තර්ජනය අනුව වටහා ගත හැක, ඒ වනවිට තම ඇඳුම ගලවා දමා නිවටයන් ලෙස නිර්වස්ත්‍රව අoගොඩ මානසික රෝහල් පරිශ්‍රය තුල උන් විසින් පවත්වනු ලබන මහා විලාපය දැක බලාගැනීමට පොදු ජනතාවට ලැබෙන දිනය අත ලගයි,

  3. LionBlood says:

    මම ලංකාවේ හිටිය නම් ගල් ගහන්නේ තොට

    • සරණ says:

      ඒක හරි …ඔහොම බුරාගෙන යන්නෙ පිස්සු හැදිලා බව කවුරුත් දන්නවා .

  4. john kothalawala says:

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු රජය ඉතා දුර දක්නා නුවනින් අපේ රට දියුණුකලා, තිස් වසරක් අති බිහිසුණු යුද්ධය නිමාකොට මව්බිමට සැබෑ සාමය ගෙනත් දුනනා, අධිවේග මාර්ග හැදුවා වරාය හැදුවා විදුලිබලාගාර හැදුවා පොහොර සහනාධාර ගොවියාට ලබාදුන්නා, කරන්න පුලුවන් හැමදෙයක්ම පොදු මහ ජනතාව වෙනුවෙන් කලා, ඒත් මේ මහා පාපතරයෝ බොරු බේගල් ඇදබලා එතුමා පැරද්දුවා,
    ඇත්තටම එතුමා නෙවී පැරදුනේ , පැරදුනේ අපේ මව්බිමයි අහිංසක පොදු ජනතාවයි,
    මෛත්‍රීපාල සිරිසේන රනිල් ඇතුළු මේ හොර නඩය අපේ අනාගතය විනාශ කලා උන්ගේ පුද්ගලික උවමනාවන්වලට , මුන්ට සාප්වේවා,

  5. saman says:

    මුට වඩා නම් සමන් අතාවුදහෙට්ටි සියවරයක් හොඳයි. ඔක්කොටම ඉස්සරවෙලා ගල් ගහල එලවන්න ඕනේ මුන්වගේ අපතයන්ව

  6. රාජ්‍ය සේවක says:

    රජයේ විගණකාධිපතිවරයාගේ මෙන්ම රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ඡේ. දඩල්ලගේ මහතාගේ එඩිතර හා සෘජු පෙනී සිටීම නිසා පොදු ජනතාව වන අපිට මහත් ආඩම්බරයකි, යහපාලන තක්කඩින්ගේ හෙලුව ජනතාව ඉදිරිපිට නිරුවත් කීරිම වෙනුවෙන් ජාතියේම ප්‍රනාමය ඔබ ඇතුලු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් වෙත පුද කරමු .. ඔබ වැනි නිර්භීත සෘජු රාජ්‍ය සේවකින් සීටිම තවමත් අපේ රටට අනාගතක් තිබේ යන්න අපට හැගේ වාණිජ හා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් T. M. K. B. තෙන්නකෝන්‍, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සමරතුoග සහ ජනාධිපති ලේකම් අබේකෝන් වැනි නිවටයන් වෙනුවෙන් ඉදිරියේදී අනිවාර්යයෙන් නීතිය ඉදිරිපිට දැඩි දඬුවම් ලබා දිය යුතුය, අනාගතයේදි ගෙනෙන නීති මගින් මුන් වැනි තක්කඩි ලේකම්වරුන් ජනතාවගේ මුදල් වලින් සූරා කන උන්විගේ විශ්‍රාම වැටුප් පවා අහිමි කල යුතුය,

  7. කව්ද මේ මොනවාද කරන්නේ says:

    සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සියලු භවතුන් වෙතටයි..!
    2016 ජුනි 26 වෙනිදාට පළවන ඉරිදා ලංකාදීප පුවත්පතේ ජනාධිපතිවරයා සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කර ඇති “මට ඉන්නේ උපදේශකයින් හතර දෙනයි. මහාචාර්ය සරත් විජේසූරියත් මගේ උපදේශකයෙක්“ ප්‍රකාශය සම්බන්ධවයි.

    01. මම ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක් ලෙස පත්වීමක් ලබා නැත්තෙමි. මොනම අන්දමකින්වත් ජනාධිපතිවරයාගේ උපදේශක වරයෙක් ද නොවෙමි. ජනාධිපතිවරයා තමන්ගේ උපදේශකවරයෙක් ලෙස මා පත්කර නැති බව එතුමා හොඳින්ම දන්නා කරුණකි. මෙවැනි ප්‍රකාශයක් සිදු කලේ මන්ද යන්න බරපතල ප්‍රශ්නයකි. රටේ නායකයා ලෙස මෙවැනි වගකීමකින් තොර ප්‍රකාශයක් සිදු කිරීම මගේ කීර්ති නාමයට හානියකි. මම මේ ප්‍රකාශය තරයේ හෙළා දකිමි..

    04. ජනාධිපති වරයා බලයට පත්කිරීමට ජීවිතය පරදුවට තබා කටයුතු කළ පුරවැසියෙකුට ජනාධිපතිවරයා සිදුකර තිබෙන වගකීම් විරහිත ප්‍රකාශය ගැන මගේ බලවත් කම්පාව මෙන්ම විරෝධය ද මෙයින් පළ කරමි. ලබන ඉරිදා පුවත්පතට මා මේ සම්බන්ධව මගේ අප්‍රසාදය පළකොට ලිපියක් ලියා යවන බවට ද වැඩි දුරටත් දන්වා සිටිමි.

    මෙයට විශ්වාසී
    මහාචාර්ය සරත් විජේසුරිය
    2016.06.26

    • බුරම්පි says:

      අම්මපා තමුසේට කීර්ති නාමය කියලා එකක් තියෙනවාද ?

  8. පොලොන්නරුවේ සිඩ්නි says:

    ඇයි යකෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කොළඹ 07 හි පැජට් පාරේ එතුමා පදිංචිට ගියාට පස්සේ පර සුද්දෝ දාපු පැජට් රෝඩ් කියන නම වෙනස් කරලා හොඳ වැදගත් පුද්ගලයකුවූ මෙන්ම ගමෙන් බිහිවූ මහගමසේකර මහතා සිහිවීම පිනිස ජනාධිපති මන්දිර සoකීර්ණය තිබෙන පාර මහගමසේකර මාවත ලෙස නම් කලේ ඒ මදිද ?
    ඇයි මතක නැද්ද ඒ උත්සවයේ අනුස්මරණ දේශනය කලේත් අපේ මහාචාර්ය සරත් විජේසූරිය මැතිතුමානේ. එතුමාට දීපු මාතෘකාව මහගමසේකර මාවත තහනම් වචනය ඉදිකරපු ජනාධිපති මන්දිර සoකීර්ණය,

  9. රාජ්‍ය සේවක says:

    අපේ රටේ වර්තමාන විධායක ජනාධිපතිගේ කෙරුවාවල් ඉදිරියේදී වන්දිබට්ටයන්ට මෙන්ම මහජනයාට හොඳින්මදැකබලා ගන්න පුලුවන් වෙයි, ලේකම් දඩල්ලගේ මහතාගේ දඬුවම් මාරුවීමක් ගැන ජනාධිපතිතුමා දැනගත්තේ පත්තර වලින් කියයි,
    අපේ සරල ජනාධිපති කිව්ව හැමදෙයක්ම බොරු කියලා ජනතාව හොඳින්ම වටහාගෙන තියෙන්නේ මොකද මෙතුමා කිව්වා ජනාධිපති මන්දිරයට යන්නේ නැහ, පොලොන්නරුව ඉදන් රට පාලනය කරනවා කියලා, අද මොකද දන්නවාද වෙලා තියන්නේ කොළඹ 07 හි පැජට් පාරේ ඩි බී විජේතුංග ජනාධිපතිතුමා හිටපු මන්දිරයත් ඊට යාබද අමාත්‍ය නිල නිවාස දෙකකුත් අල්ලාගෙන විශාල මන්දිර සoකීර්ණයක් හදාගෙන පදිංචිවෙලා සිරිමාවෝ බණ්ඩාරනායක කාන්තා පාසලට ලමයින්ට තියා අම්මලටවත් යන්න බැරි විදියට පාර හරස් කරගෙන ඊට අමතරව ඉතා හොදින් සිය පවුල ඇතුලු එතුමා කොටුවේ ජනාධිපති මන්දිරය ඇතුලු රටපුරා තිබෙන සියලුම ජනාධිපති මන්දිර කිසිම ලැජ්ජාවවකින් තොරව පාවිච්චි කරනවා,
    එකෙන් අවසානයේ වුනේ කොටුවේ ජනාධිපති මන්දිරයට අමතරව මෙතුමා ජනතා මුදලින් තවත් කොළඹ 07 හි පැජට් පාරේ ජනාධිපති මන්දිර සoකීර්ණයක් නඩත්තු කරනවා, ජනතා විමුක්ති පෙරමුණ සහෝදරයන්ටයි මහාචාර්ය සරත් විජේසූරියලට මෙවා මහජන මුදල් නාස්තියක් කියලා පෙනෙන්නේම නැහ,
    ජනතාවගේ ඇහට වැලිගසා රවට්ටා අහිංසක ජනතාවගේ බදු මුදල් මෙලෝ වැඩක් නොකර මෙසේ කාබාසනිය කීරිම හෙන ගහන ජාතික අපරාධයක් .

  10. Notthischange says:

    Mu dan notherenna kiyanne…

Main News