ITN විකුණා දමයි.. ප්‍රබල ඇමති මිලට ගනී..
July 24, 2018 at 10:29 pm | lanka C news
ස්වාධීන රූපවාහිනී නාලිකාව ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙකුට විකුණා දැමීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව යුක්තියට හඬක් සංවිධානය සදහන් කරයි.
එම සංවිධානයේ සංවිධායක සුදර්මන් රදලියගොඩ මහතා සදහන් කරන්නේ පාඩු ලබන බව පෙන්වමින් ස්වාධීන රූපවාහිනිය විකුණා දමනු ඇති බවයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වැඩි දුරටත් සදහන් කලේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ සිටි නාලිකාව දැන් අංක 06-07ට ඇද වැටී ඇති බවයි.
Yukthiyatata handak naganna, ara yakada bata tika, paawichchi kalaa nam hari. e tika ekata sambanda karala,handa neguwa nam, mulu lowatama ehewi. horunta sudu hunu gaana kaale nam idiriyenma thamayi hitiye.
යකඩ හොරා… යකඩ කෑල්ලත් විකුනල හම්බකරපු පොරවල් නේ මේ.. මුන් නිසා තමයි මහින්ද මහත්තයටත් කෙල වුනේ..
මේ අර පට්ට යකඩ හොරා නේද මේ සුදනා වගේ කථා කරන්නේ. අයි.ටි.එන් එක කැවේ තොපි ඒකට නයිටි අන්දවලා රෙදි නැතුව කඩේ යවලා.
What about CNS any one has taken no news good news
What’s the hell??? Look who is talking..most corrupted media person during last regime..!
අයි.ටි.එන් එක කැවේ තොපි