ITN විරෝධතා දැඩි වේ… සභාපතිනිය පසු බසී.. ජනාධිපති නිසි බලධාරියෙක් පත් කරන්න යයි..

January 3, 2019 at 10:00 am | lanka C news
ITN විරෝධතා දැඩි වේ… සභාපතිනිය පසු බසී.. ජනාධිපති නිසි බලධාරියෙක් පත් කරන්න යයි..

ස්වාධීන රූපවාහිනියේ සේවක විරුද්ධතාව හමුවේ දැඩි ස්ථාවරයක සිටි එහි සභාපතිනිය සාකච්ඡා සදහා ඵන්නැයි ITN සුරැකීමේ සංවිධානයට ඉල්ලීම් කොට අැත.

මේ වන විට ක්‍රියාකාරීන් 13 දෙනෙකුගේ වැඩ තහනම් කොට අැති අතර තවත් 400 දෙනෙකු සේවයෙන් ඉවත් කරන බවට තර්ජන කර ඇතැයි සේවකයන් කියති.

මෙම ගැටලුවට ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වීමත් සුලු පිරිසක් හැර සමස්ත සේවකයන්ම විරෝධතාවට ඵක්වීමත් ඵයට හේතු වී අැතැයි වාර්තා වෙයි.

ඵ් අනුව අද පෙරවරුවේ මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අතර වාර්තා වන්නේ ජනාධිපතිවරයා විසින් ස්වාධීන රූපවාහිනියට නිසි බලධාරියකු පත් කිරීමට සුදානමක් අැති බවයි.

24,808 Viewers

6 Comments to “ITN විරෝධතා දැඩි වේ… සභාපතිනිය පසු බසී.. ජනාධිපති නිසි බලධාරියෙක් පත් කරන්න යයි..”

  1. කාදිනල් උතුමා says:

    යකෝ ඕකෙ දාස් ගානක් සේවකයො ඉන්නවද? උන් මොනා කරනවටද පඩි ගෙවන්නෙ?

    • Samanan says:

      thamanwahanseta pissuda?

    • වලා says:

      අනේ තෝ වගේ ගොනෙක්, පොල් බූරුවෙක්, මෝඩ මීහරකෙක්.

      • Kamal says:

        වලා වගේ දේසපාලුවන්ට පෝස්ටර් ගහපු එවුන් තමා ඔය ඇතුලට දාල පින් පඩි ගෙවන්නෙ.

  2. sunil Aththanayaka says:

    ITN Eka dan kachcheriya wage sewakayo pirilaa ….issara othana wadi sevakayoth indala naha eth kochchara wadasatahan kalaada…!!! othana nikan padi ganna apathayo kochcharakda….
    anika oka kanne wijesinha kiyana ekaa…!!! uoo thamayi okya serama dewal wala pitipasse inne

  3. Mahi says:

    Well done.
    Good move by President.

Main News