ITN සටන බලවත් වෙයි.. ඉහල නිලධාරීන්ද විරෝධතාකරුවන්ට එක්වේ..
January 2, 2019 at 4:40 pm | lanka C newsITN සුරැකීමේ සංවිධානය විසින් අාරම්භ කර ඇති විරෝධතාවන්ට එම ආයතනයේ විධායක නිලධාරීන්ගේ සංගමය හා තාක්ෂණික නිලධාරීන්ගේ සංගමයද සහයෝගය පල කර තිබේ.
මේ වන විට වැඩ තහනම් කර ඇති ස්වාධීන රූපවාහිනී සේවකයින් 13 දෙනා යලි සේවයට බදවා ගන්නා ලෙසත් වත්මන් සභාපතිනිය ඉවත් කර ජනාධිපතිවරයා යටතට ආයතනය පවරා ගන්නා ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිති.
මේ අතර වාර්තා වන්නේ මෙම විරෝධතාවන්ට තවත් අායතන ගණනක වෘත්තිය සමිති හෙට දිනයේ සිට සහයෝගය පල කිරීමට එක්වනු ඇති බවයි.
ජය පතමු කලු සුද්දන් පරාජය කරමු
ජනාධිපති තුමනි තව කල් නොහැර ITN වහා පවරා ගන්න. වංචා කල එජාප පාලකයින් පලවා හරින්න
1976 රජයට එරෙහිව දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් පවත්වා රජය පරාජය කලා. නමුත් ඉන්පසු කිසිදා රජයට එරෙහිව දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් පවත්වා නැහැ. 1980 JR වැඩවර්ජකයන් සේවය අතහැර ගියා කියා එලියට දමීමනිසා ඒ වර්ජනය කඩා කප්පල්වුණා. ඒක කලේ හදිසි නීතිය යටතේ. නමුත් අද පරගැති රනිල් වික්‍රමසිංහ හට එවන් තීරණ ගන්න බැහැ හදිසි නීතිය නැති නිසා. දේශද්‍රෝහී පරගැති රනිල් වික්‍රමසිංහට හදිසි නීතිය පනවන්න බැහැ. ජනාධිපතිට විතරයි හදිසි නීතිය පනවන්න පුළුවන්. සියලුම රාජ්‍ය සේවකයන් ITN සටන පෙරටුකරගෙන රජයට එරෙහිව දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් පවත්වා රජය පරාජය කරන්න මීට වඩා හොඳ වෙලාව කුමක්ද? අතුරු සම්මත ගිණුමේ වංචනිකව වෙන්කරගෙන තියන මුදල් ආරක්ෂාකරගෙන, රාජ්‍ය දේපල වලට කිසිම හානියක් නොකර, සියලුම ක්‍රියාකාරකම් වීඩියෝ කරමින් වර්ජනය දීප ව්‍යාප්තව ගෙනයන්න. UNP මැරයන් අනිවාර්යෙන්ම වැඩට බසිනු ඇත. ජනාධිපති යටතේ ඇති ආරක්ෂක අංශද ආයතන සහ සේවකයන් ආරක්ෂා කරනු ඇත. අපේ ආදරණීය මව්බිම ශ්‍රී ලංකාවට ජයවේව!
කතාව හරි. ජය වේවා!