ITN සභපතිට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි…
December 29, 2021 at 12:00 pm | lanka C news
ස්වාධීන රූපවාහිනි සේවය සහ සැලසිනේ ආයතනයේ සභාපති වරුන්ට තම ධුර වලින් ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් එම නියෝග ලැබී ඇති අතර ඒ වන විටත් ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති ධුරයෙන් සුදත් රෝහණ මහතා ඉවත් වීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වෙයි.
සැලසිනේ සභාපතිවරයා වන්නේ අමිල මුරේමඩ මහතායි.
මේ අතර වාර්තා වන්නේ රජයේ අනෙක් මාධ්‍ය ආයතනවලට ඉහළ ධුරයන් සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බවයි.
තොපි රාජපක්ෂපාතාලයෝ දෙදාස් පහලොවට පෙර කල ඒ මැරකම් ජඩකම් බලුකම් හොරකම් නැවත % 1000කින් කරනු ඇත මේ උබලාගේ අවසාන බඩ පිනුමයි ගහපියව් තොපි අද ජනතාවගේ රීරි මාන්ශ කමින් ලේ උරා බොමින්
ගෙන යන මේ කුරිරු පාලනය ජනතාව විසින්ම බිදවට්ටනු කාලය ලඟ ලඟම එනු ඇත බන්ඩාර නායක වරුනට සේම රාජපක්ෂ 💀☠🐗🐃🐃🐃
මේ කාලකනීටද එසේම වනු ඇත නැවත
කවදාවත් තොපි රජ නුවනු ඇත
Gota has not understood as the president. He came to power promising that he will create a good system. He could have done this by now however nothing happened. Create proper nic with digital access and connect that to all government departs, police etc and reduce the waste. Levying taxes, fines, catching and tracing criminals will be much easy. Accessing government services will be much more effective. But nothing happened. What is he doing? Still not too late
Still
ITN එකේ දැනට ඉන්න සුදත් රෝහණ මහත්තයා ආණ්ඩුවේ කුණු අපුල්ල අපුල්ල හෝදන්නෙ නෑනේ. දැන් ඉතින් ආණ්ඩුව ගෙදර යන්ඩත් ලඟ නිසා හොඳට කුණු හෝදගන්න පුළුවන් එකෙක් ITN එකට දාගනී. හැබැයි ඉතින් රාජ්‍ය මාධ්‍ය වලට මොකා පත් කරත් රටේ ජනතාව දන්නවා ඇත්ත මොකක්ද කියලා.