ITN සභාපතිනිය හා සේවක සාකච්ඡා අසාර්ථකයි.. විරෝධතා දිගටම.. ජනාධිපති තීරණයක් ගන්නා බව සේවකයන්ට දන්වයි..
January 4, 2019 at 8:40 am | lanka C news
ඇතිව තිබෙන ප්‍රශ්ණ විසදා ගැනීම සඳහා ස්වාදීන රූපවාහිනී සභාපතිනිය සමඟ පැවැති සාකච්ඡා මුලු මනින්ම අසාර්ථක වු බව ITN සුරැකීමේ සංවිධානය පවසයි.
සේවකයන්ගේ කිසිදු ඉල්ලීමක් ඉටු නොහැකි බවත් වැඩ තහනම් කල සේවකයන් 13 දෙනා නොගන්නා බවත් විරෝධතාවේ යෙදෙන තවත් අය සේවයෙන් ඉවත් කරන බවටත් සභාපතිනිය දැඩි ස්ථාවරයක සිට පැවසූ බව ඔවුන් කියයි.
විසඳුම් ලැබෙන තෙක් විරෝධතා අත් නොහරින බවත් වෘත්තීය ක්‍රියාමාර්ග අද සිට තවත් දැඩි කිරීමට තීරණය කල බවත් සේවක සංගමය පවසයි.
අායතනයේ උද්ගතව අැති ප්‍රශ්ණ විසඳීමට නිසි පියවර නොගැනීමේ තත්වය තුල ඉදිරි දින කීපයේදි ජනාධිපතිවරයා සේවක ප්‍රශ්ණ විසදා අායතනය සුරැකීමේ නිසි පියවර ගැනීමට ගත් තීරණය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විරෝධතාවේ නිරත සේවකයින් වෙත පැමිණ දැනුම් දී අැත.
බෞද්ධ අධිෂ්ඨානය වෙනුවට කතෝලික බලාපොරොත්තුව පැමිණ බෞද්ධයා විනාශ කරා
මිනිහෙකුට තිබිය යුත්තෙ අධිෂ්ඨානයයි. එයින් එයා නියමිත ඉලක්කය වෙත යනවා. බුදු දහමේ එන කුසලය පින මගින් හොද කර්මයක් කිරිමෙ අධිෂ්ඨානය එදා හෙළ වැසියා තුල තිබුණා. නමුත් කතෝලික ආගමත් එක්ක පැමිණිනු වාසනාව හා බලාපොරොත්තුව හින්දා එම අඩිතාලම බිද වැටුණා. නැවතත් සිංහලයා නැගි සිටිමට නම් කතෝලික සංස්කෘතියෙන් බුදු දහම වෙත යායුතුයි.
මහින්ද අවලංගු කාසියකි….දැන් වීරය මෛත්‍රී ය…
ඔය ටික කරගන්න තමා අගමැති ටොපිය ගිල්ලෙව්වේ..
මිනිහා නොමිනිහා හදුනන බහුතරයකට කරපු මහත් වූ විනාසය මතක තියෙනතාක් ඔය 2.50 වැඩ එතරම් ලොකු දේවල් නෙවෙයි
ජන මාධ්‍යයට බයිෆෝස් දාන්න ආ හොර රනිලා දැන් අවලංගු කාසියක් වී හමාරය. සියලු වැඩ සිදුකල යුත්තේ ජනපතිගේ නියෝග යටතේය. මදැයි උසාවියෙන් අගමැතිකම් ගත්තා 😁
මහින්දගේ චන්ද පදනමට යම් බලපෑමක් වෙන්න ඇති ඒත් මේ වෙලවේ අවලන්ගු කාසිය මෛත්‍රීය. ඔහු වියවස්තාව උල්ලංඝනය කල නිසා ඉදිරියේ පැවත්වෙන කිසිම චන්දයක අපේක්ශකයෙක් ලෙස ඉදිරිපත් විය නොහැක. ඒක නිසා ඔහු ලගින් ඉවත්වෙන පිරිස ඉදිරියේදී වැඩි වනු ඇත.
නිවනට කැමත්තෙන් හිටපු බෞද්ධයා කතෝලික බලාපොරොත්තුව හින්දා විනාශ වුනා
කැමත්ත හා බලාපොරොත්තුව යන්නෙ දෙකක්. කැමත්ත තුල විමංසාවක් තියෙනවා. ඒක හොදයි කියා. නමුත් බලාපොරොත්තුව තුල තියෙන්නෙ මනුස්යත්වයේ නැති කපටි මනුස්යත්වයක් වන වාසනාවයි. කැමත්තට තව දුරටත් යාමට අධිෂ්ඨානය කරනවා විර්යය කරනවා. බලාපොරොත්තුවේ තියෙන්නෙ මනුස්යත්වයේ නැති මනුස්යත්වයක් වන කපටි කමයි. අපි කතෝලික සංස්කෘතියෙන් බෞද්ධ සංස්කෘතිය වෙත යා යුතුයි.
විර්යය අධිෂ්ඨානය හා නුවණින් සලකා බැලිමෙන් තොර බලාපොරොත්තු හදන බුදු දහම හැරුණු කොට ආගම්
සියලුම ආගම් වල බලාපොරොත්තුවක් දෙන්නෙ නමුත් එයට අදාල මාර්ගය පවසන්නෙ බුදු දහමේ පමණයි. අනිත් ආගම් වල ඇත්තෙ විස්වාසයක් පමණි. එබැවින් ඔබ ලග සැබැ කරුණාවක් තියෙනවානම් අන්‍ය ආගමිකයන්ට බුදු දහම කියා දෙන්න. දෙවියො කෙරේ තියා බුදු හාමුදුරුවෝ කෙරෙහි වත් විස්වාසයෙන් විතරක් මාර්ගයක් නොතිබුනානම් කාටත් නිවන් ලබන්න බැ. බොහෝ අයට තියෙන්නෙ මෛත්‍රියක් මිසක් කරුණාවක් නෙවෙයි. කරුණාව තියෙනවානම් බුදු දහම කියා දෙනවා.