ITN සභාපති ඉවතට…?

June 22, 2021 at 3:28 am | lanka C news
ITN සභාපති ඉවතට…?

ස්වාධීන රූපවාහිනී සේවය සඳහා නව සභාපතිවරයෙකු පත් කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි.

දැනට එහි සභාපති ධුරය දරන්නේ ප‍්‍රවීන කලාකරු සුදත් රෝහණ මහතායි.

79,617 views

12 Comments to “ITN සභාපති ඉවතට…?”

  1. Royal 82 says:

    සුදත් ජනාධිපතිවත් විකුණන් කන එකෙක්. රු 150,00 සිට 250,000 අතර මිලදී ගන්න teledrama එකක් රු 750,000 ගැනේ අරගන්න board පේපර් එකක් දාල ඒක තාම අභිමතාර්ථය පරිදි board එකේ අනුමැතිය අරගෙන ITN team එක ලවා රුගත කරගන්නත් අනුමැතියක් දීල. සුමානෙකට ලක්ෂ 6ක් .. මාසෙට ලක්ෂ 24ක් අවුරුද්දට ලක්ෂ 288 ක් …. කොහොමද ගැහිල්ල

    • Saman says:

      මාධ්‍ය ඇමතිටත් ගානක් යනව ඇති. කෙහෙලියත් ගැහුවෙ ඔය සිස්ටම් එකට.

  2. TIN says:

    An artist can manage a TV station? Who appointed these fellow?

  3. මහජන says:

    කිංග්ස්ලි වගේ දක්ෂයෙක් ඔතැනට දැම්මොත් මොකෝ?

    • Gayan says:

      ඔකාගෙ කට විතරයි වැඩ බෑ. මුට්ටි අල්ලලා උඩ ආව එකෙක්

  4. Mangala says:

    නව සබාපති දනන්ජය

  5. Dusty says:

    So now that ,the main private channels that used to be very supportive of the initial good executions of policy and governance has started to criticize some of the idiotic decisions made by the new government post elections. ITN seem to have tread a balanced line while reclaiming it’s lost viewers under Sudath and no mud campaigns from Mahinda Abey ….hence govt getting desperate to appoint another slave like the people running Ports and several other top scientific appointments….. Sirs success undermined by his own new cabinet of some idiots

  6. LalithM says:

    ඡන්දෙ කාලේ එහෙයි කියපු හැමෝටම සලකන්න එපායැ නේද. හොඳමැයි කොට්ට මාරු කරමු.

  7. The man says:

    Ayiata hoda position akake denna

  8. Sira says:

    හමුදාවේ විශ්‍රාම නිලදාරියෙක් සභාපති කරමු

  9. KK says:

    අලුතෙන් ටෙලි ඩ්‍රාමා එකක් කරන්නනේ හදන්නේ. ඉතින් ඒකට ගානක් සෙට් කරගෙනම යන්න වගේ හදන්නේ.

  10. SANDUN DHAMMIKA says:

    ITN media network should be handed over to GIJOE forces man.
    It should be used to acknowledge the democracy-loving people about this evil Cobra invasion and Cobra communists.

    GIJOE !
    To defned the human freedom against Cobra !