සියළුම රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…

May 27, 2022 at 7:10 pm | lanka C news
සියළුම රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…

රජයේ සියළු විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ.

මේ අතර ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කල නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට බාර දී ඇතැයිද වාර්තා වෙයි.

77,267 views

14 Comments to “සියළුම රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…”

  1. අවුළුපත් පෙරේතයා says:

    කිහිප වාරයක් විවිධ වාහන තමන්ගේ කියලා ගෙනැල්ල තෙල් පෝලිම් පැනල තෙල් ගහන චීවරධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න

    • ටිං ටිං says:

      හෙඩිම බලලා කමෙන්ට් ගහපන් පෙරේතයො. හිතේ තියන හීන කොටන්නෙ නැතුව .

      • අවුළුපත් පෙරේතයා says:

        පොඩි දරුවන් , තරුණ කාන්තාවන් තනියෙන් පන්සල් යවන්න එපා…

      • Sasrasi says:

        පව් අප්පා වැරදෙනවා නේ මිනිසුන්ට මේ අමාරු කාලේ . තරහ ගන්න එපා . හොදින් විහිලුවෙන් කියන්න .

    • කිරිහාමි says:

      අදාළ දේ විතරක් කථා කරන්න ඉගෙන ගන්න

  2. චන්ද දායක says:

    රාජ්‍ය මාධ්‍යට වඩා භයානක පෞද්ගලික ජඩ ,තක්කඩි , අශීලාචාර , අයිති කාරයන්ගේ දේශපාලන උවමනාවන් ඉටු කරන ,දේශපාලකයන්ට කඩේ යන මාධ්‍ය යයි.ඒවා ජනතාව දනිති.

    • Kabba says:

      පුද්ගලික ජඩ මාධ්‍ය රට විකුණන් කනවා, උන්ට ඕනෙ සල්ලි විතරයි, මුලදී මන්ත්‍රී ගාතනය සියදිවි හානි කර ගැනීමක්‌ කීවා

  3. පෞද්ගලික මාධ්‍ය තමයි අද රට මේ තත්ත්වයට පත්කලේ. දැන් බලන්න ප්‍රවෘත්ති වල මොනවද පෙන්නන්නේ බලන්න අප්‍රසන්නයි. මුන් හදන්නේ රට නැත්තටම නැති කරලා දාන්න.

  4. සිරස හිරු තහනම් කලානම් රට නැවත ගොඩ. ඔය බල්ලෝ තමයි රට කෑවේ.

  5. Buddhist says:

    People wanted Bandula to resign,but he is now a Minister ( a crook as a Minister) and he is requesting others to resign. If others have to resign, shouldn’t he be the first to resign as people showed they do not trust him?

  6. රොනි says:

    මේ යකා නම් අමු පිස්සෙක් මාද්‍ය අයතන වලට පොශන මල්ලක් දෙන්න හදනවා වගෙයි පෙනෙපෙනෙන්නෙ

  7. shan says:

    මට විතරක්ද පෙන්නේ නිකන් අවලඝ්ඝන අැමරිකානුවා විමල්ට ඝහ විමලේගේ කටටියට අරින ගතියක්