ITN Adult’s onlyට විරුද්ද වුණාට කැෆේ කිපේ.. ජනමාධ්‍ය ලේකම්ගේ ඇගට ගොඩවෙයි..
September 21, 2016 at 3:50 pm | lanka C news
වැඩිහිටියන්ට පමණක් සුදුසු වැඩසටහන් ස්වාධීන රූපවාහිනියේ විකාශයණය කිරීම හා ඒ බව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා විරෝධය පල කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීම ගැන කැෆේ සංවිධානය සිය නොසතුට පල කරයි.
එම සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් පවසන්නේ එසේ විරෝධය පෑම ක්‍රම විරෝධී බලපෑම් කිරීමක් බවයි.
සම්පුර්ණ ලිපිය මෙසේය.
තමන් අමු හෙලුවෙන් ඉඳිමින් අනුන් ගෙ අමුඩෙ නූල ගණන් කරන්න යන කීර්ති තෙන්නෙකෝන් නැමැති NGO කුක්කා.
“නිදහස් හා සාධාරන මැතිවරණ සංවිධානයට” බැරිද මේ වැඩ ටිකත් කරලා දෙන්න, මොකද ඒවත් ඒ ආයතනයේ වැඩ කටයුතු වලට අදාල ඇතිනේ?
1. VAT බද්ද අඩු හෝ වැඩි කිරීමට අවශ්‍ය කටයුතු කිරීම
2. බස් ගාස්තු වැඩි කිරීම පිළිබඳව රජයට කරුණු පෙන්වා දීම
3. බෙහෙත් වල මිල පාලනය කිරීම
4. නව ව්‍යවස්ථා සංශෝධනය තුල සිදුවිය යුතු දෑ ගැන වෙහෙසී කටයුතු කිරීම
5. ආරක්ෂක හමුදා කඳවුරු පිහිටවිය යුතු තැන ගැන තීරණය කිරීම
6. නීති විරෝධී FCID නම් වූ රනිල්ගේ දඩයම් බල්ලන් විසින් කරන, අත් අඩංගුවට ගැනීම්, පහර ගැනීම්, පලි ගැනීම් ආදිය නිරාකරණය කිරීම සහ ඒවා රටේ නීත්‍යානුකුල ආයතනයකට භාර දීම
7. අල්ලස් කොමිසමේ පෙනී සිටීමට ලැබී ඇති නියෝග පැහර හරිමින් කට්ටි පනිමින් සිටින රජයේ ඇමතිවරුන් දැනුවත් කිරීම
8. පාසල් වල සහ විශ්ව විද්‍යාල වල ඇති අඩු ලුන්දුකම් සොයා බැලීම
9. මහා මාර්ග වල අනතුරු සංඛ්‍යාව අඩු කිරීමට කටයුතු කිරීම
10. ඩෙංගු මර්දනය
මෙහිදී මම “පළාත් පාලන මැතිවරණ කලට වෙලාවට පැවැත්වීම” මේ ලැයිස්තුවෙන් ඉවත් කලේ එය මේ “කැෆේ” (හෙවත් “කඩේ” යන) සංවිධානයට අදාළ කටයුත්තක් නොවන නිසාය.