ITN Adult’s Only පෙන්වන්නේ අගමැතිගේ උපදෙසින්.. පළමුවෙන් පෙන්වන්නේ සමලිංගික චිත‍්‍රපටයක්..

September 26, 2016 at 1:06 am | lanka C news
ITN Adult’s Only පෙන්වන්නේ අගමැතිගේ උපදෙසින්.. පළමුවෙන් පෙන්වන්නේ සමලිංගික චිත‍්‍රපටයක්..

ස්වාධීන රූපවාහිනිය ඔස්සේ රාත‍්‍රි දහයෙන් පසු වැඩිහිටියන්ට පමණක් චිත‍්‍රපට පෙන්වන්නට යන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා හසලකදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.

ඒ අනුව දරැවන් නිදිකර එන්න යයි දන්වා පළමුවෙන්ම පෙන්වීමට යන්නේ සමලිංගික චිත‍්‍රපටයක් යයිද ඔහු එහිදී පැවසීය.

31 views

23 Comments to “ITN Adult’s Only පෙන්වන්නේ අගමැතිගේ උපදෙසින්.. පළමුවෙන් පෙන්වන්නේ සමලිංගික චිත‍්‍රපටයක්..”

  1. ice cream uncle says:

    Another Ice Cream man

  2. thanathura sinhala says:

    UNP kiyanneth samalingika pakshayakne. Ithin okata mko bn :3

  3. kdz says:

    Film ekk balala nathi un wimal wage

Main News