ITN Adult’s Only පෙන්වන්නේ අගමැතිගේ උපදෙසින්.. පළමුවෙන් පෙන්වන්නේ සමලිංගික චිත්රපටයක්..
September 26, 2016 at 1:06 am | lanka C news
ස්වාධීන රූපවාහිනිය ඔස්සේ රාත්රි දහයෙන් පසු වැඩිහිටියන්ට පමණක් චිත්රපට පෙන්වන්නට යන්නේ අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් මත බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා හසලකදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.
ඒ අනුව දරැවන් නිදිකර එන්න යයි දන්වා පළමුවෙන්ම පෙන්වීමට යන්නේ සමලිංගික චිත්රපටයක් යයිද ඔහු එහිදී පැවසීය.