ITN Lockdown

October 16, 2020 at 4:40 pm | lanka C news
ITN Lockdown

ස්වාධීන රූපවාහිනි ආයතනය මේ වන විට කිසිවෙකුට ඇතුළුවීමට හා ඉන් පිටවීම අත්හිටුවීමට කටයුතු කර තිබේ.

එම රූපවාහිනී ආයතනයේ සේවය කරන කැමරා ශිල්පියකු කොරෝනා ආසාදිත බව වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

72,975 views

12 Comments to “ITN Lockdown”

  1. Isuru says:

    පලදීම

  2. MJ says:

    Corona leddun passe camera eka aran yana privet TV channel walata meeka wenna Tibunee.

  3. Sakunthala says:

    ha ha ha good… we do not need ITN.

    • 😨😨😡😡 says:

      ඒක වෙන්න ඇති අර “බණ්ඩාර දෙයියො” කියන කපටියා “වෙල්ලස්ස ටීවී-ප්‍රවෘර්ති” ( Wellassa TV News Headline ) කියල එකක් හදාගෙන ඒකෙන් සල්ලි හම්බකරන්නේ…😨😨😡😡

  4. නාරද says:

    රාජ්‍ය ආයතන බොහෝමයක් නිරෝධානය නීති හරියට කරන්නේ නැහැ. හැබැයි කවුරු හරි ඇවිත් පරීක්ෂා කලොත් හොයා ගන්න බැරි විදිහට සංදර්ශනය හදලා තියනවා. ඒ වාගේම සමහර නිලධාරීන් වැඩ කරන්නේ හරක් වාගේ. කරුණාකර බත්තරමුල්ල පැත්ත බලන්න. නැත්නම් සියල්ලම වහන්න වෙයි. චක්‍රලේඛනය පිළිබදව ලොකු ලොක්කන් පෞද්ගලිකව දැනුවත්ද බලන්න

  5. Dikan says:

    Ane…wehiyan…horanewa….🙏

  6. Banda says:

    Hutaaaaa……

  7. Modaya says:

    මදැයි……….

  8. Appuwa says:

    …….කොරෝනා වෛරසය පැතිර යාම මේ වන විටත් සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද මව්බිම පුවත්පත වෙත සදහන් කර තිබේ……..

  9. Pingpong says:

    කොරෝනා අම්මයි දුවයි රටම ලෙඩ කළා කිව්වෙ මේ බල්ලො තමයි.

  10. MJ says:

    Ada ree news walata meyaawath pennaida ?

Leave a Comment

Main News