JVP සීනුව අත්හරී…

September 17, 2019 at 6:26 am | lanka C news
JVP සීනුව අත්හරී…

ඉදිරි ජනාධිපතිවරණය ඉන් පසු පැවැත්වෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්වන්නේ සීනුව ලකුණින් නොව වෙනත් ලකුණකින් බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

තම පක්ෂයේ ප්‍රධාන කරගත් තවත් සංවිධාන 30ක එකමුතුව මෙම නව සලකුණ යටතේ තරඟ කරන බව ද ඔහු කියා සිටියේය.

ලාල් කාන්ත මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ගලේවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

ජනාධිපතිවරණයෙන් කවුරුන් ජය ගත්තද පවතින ආණ්ඩුව විසුරුවා හැර මාර්තු මාසය වන විට අනිවාර්යෙන්ම මහ මැතිවරණයක් පැවැත්වෙන බවද ඔහු කියා සිටියේය.

82 views

18 Comments to “JVP සීනුව අත්හරී…”

  1. Lebbe says:

    Hodama lakuna gal botale.

    • නවතම ලාංචනය says:

      “”එල්ලුම් ගස”” නවතම ලාංචනයයි!!!!

      • ගිරවා says:

        කඩල ගොට්ට ලාංජනය ට ගන්න ….උතුරේ දෙමළ .කොටින්ට ගොට්ට ඇල්ලීම සිහිගැන්වීමට

  2. kawinda says:

    hondama lakuna Commode (kakkussi pochchiya).

  3. Ex JVP says:

    හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ එලිපිට ම රග දක්වන්න වගෙයි…සීනුව ලකුණින් අයින් වෙන එක නම් හොදයි…ඔය ලකුණ වෙනුවෙන් වල පල්ලට ගිය තරුණයන්ට යම් සැනසීමක් ලැබෙයි…දැනට ඉතුරු වෙලා ඉන්න අවංක වහල්ලුන්ටත් ඒ අයගෙ නායක හොර රැළ නටන දෙබිඩි නාඩගම ගැන ටිකක් හිතන්න අවස්ථාව ක් ලැබෙයි..
    රතු අලි සාපය රටින් දුරු වේවා…

  4. Psssss says:

    Who cares!!

  5. නිළමේ says:

    මී ළඟ ජනාධිපතිවරා කවුරුවුනත් රටේ ජාතික ආරක්ෂාව 100%ක් තහවුරුකළ පසුව පමණක් විධායක ජනාධිපතිකම අහෝසිකළ යුතුය.

  6. නිළමේ says:

    මී ළඟ ජනාධිපතිවරයා..
    කවුරුවුනත් රටේ ජාතික ආරක්ෂාව 100%ක් තහවුරුකළ පසුව පමණක් විධායක ජනාධිපතිකම අහෝසිකළ යුතුය.

  7. Atula says:

    (30 * 30) + 250,000 = 250,900

  8. Gayantha says:

    අලි බෙට්ට වගේ ලකුණක් මරු ! එක්කෝ හුඇන්පි එකෙන්ම ඉල්ලුවා නම් හරිනේ.. අනුර ජනාධිපති රනිලා අගැමති ! මොකෝ ඉතින් දෙගොල්ලම එකයිනේ..

    • JOHN says:

      බෙන්ස් කාර් එකක් සමග සම්බන්දන්ගේ මුණ යොදා ගත්තොත් නරකද ? කප්පන් ගත්ත එක සිහි ගැන්වීමට

  9. Sun says:

    They do not have any policies. They survive by creating issues and problems in the young and university students as part of their hide and seek game towards revolution. Now they are running after money and the no sense about the country or the people. Cannot trust them as politicians as they are jumping from side to side.

  10. Ara monawada karrpu minisssuth oyawagey hinahawanawa,munuth aaawagey thamae penennay.

Main News