KDU පනතට එරෙහි විරෝධතා මෙහෙයවූ නායකයන් 03කට කොරෝනා..

August 27, 2021 at 12:00 pm | lanka C news
KDU පනතට එරෙහි විරෝධතා මෙහෙයවූ නායකයන් 03කට කොරෝනා..

කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව මෑතකදී පැවති උද්ඝෝෂණ මෙහෙයවූ සංගම් නායකයින් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සභාපති අමිල සංදීප ආසාදිතයන් පෙස හදුනාගෙන ඇත.

ඔවුන් විරෝධතා අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයන රඳවා සිටින අතර එහිදී කළ පරීක්ෂණවලින් ඔවුන් ආසාදිත බව හෙළිව තිබේ.

40,091 views

37 Comments to “KDU පනතට එරෙහි විරෝධතා මෙහෙයවූ නායකයන් 03කට කොරෝනා..”

  1. KARU says:

    මෙරට සුදුසුකම ඇතත් දරැවන්ට වෛද්‍ය අද්යාපනය ලබා නොදීම ට පෙරමුණ ගන්නා මුං ඇතුලු සියල්ල ටම , තම ධනය පිටරටට යවා තම ඇස් වන් දරැවන් නොදන්න රටවලට යවා සිතින් දුක් ගිනි උහුලාගෙන සිටින සියලු දෙමව්පියන් ගෙ එම බය , ගින්දර මහා සාපයක් වී මොහුන් ඇතුලු මොහුන් ගෙ සිය පවුලටම ලැබේවා ….ඉරිසියාකාර , කුහක මෙවැනි කාලකන්නි මිනිස්සුන්ට දේව දඩුවම ලැබේවා …..

  2. බන්ඩා says:

    ජෙපි ස්ටාලියලා කොරෝනා බෙදුවා. රටේ ආර්ථිකයට කෙලවා ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණය කලා

Main News