KDU හයවැනි මහලෙන් පැන තරුණියක් දිවි නසාගනී..

July 20, 2021 at 8:40 am | lanka C news
KDU හයවැනි මහලෙන් පැන තරුණියක් දිවි නසාගනී..

වයස අවුරුදු 32ක් වූ කාන්තාවක් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ හය වැනි මහලෙන් පැන සියදිවි නසාගෙන තිබේ.

ඇය එහි රසායනාගාර කළමනාකාර සහායිකාවක් ලෙස සේවය කරන්නියක බව පොලීසිය සඳහන් කරයි.

එම කාන්තාව තම මානසික ආතතියට ප්‍රතිකාර ගැනීම සඳහා මාස දෙකක නිවාඩුවක් ලබාගෙන නැවත සේවයට පැමිණි කාන්තාවකි.

ඇය එම අංශයෙන් වෙනත් ස්ථානයකට ස්ථාන මාරුවක් ඉල්ලා තිබූ බව ද තිබූ අතර එම මාරු වීම ද ඉටු කරදී තිබුණි.

69,320 views

9 Comments to “KDU හයවැනි මහලෙන් පැන තරුණියක් දිවි නසාගනී..”

  1. Sanjaya Mahesh says:

    මීට පස්සෙවත් building ගහනකොට තනි ටට්ටුවෙ ඒවා ගහපල්ලා

  2. Jeppek thama kohomada danagatte? says:

    Sir fail !

  3. Bandarawatta says:

    හමුදා පාලනය තුළ කාන්තාවට බොහෝ විට අමතර සෙවා සපයන්න සිදු වෙනවා. ඒ රහසක් වැලලුනා විය හැක.

    • Sumangala says:

      මී හරක් ජාන එක්ක ජාතක උනාට තප්පු ලන්න එපා. ලෝකෙම දැනගන්නවා.

    • SKF says:

      ආණ්ඩුවෙ ආයතන වලත් හමුදා පාලනයක්ද තියෙන්නේ?

  4. සහොදරය says:

    ගව මස් තහනම් කිරීමෙන්
    කිරි ගොවියො ත් ඉවරයි
    දෙනටමත් අහාර බෝග ගොවියා හා තේ,පොල් රබර් වගා කරුවන් හාන්සි
    අන්තිමට අපේ බෝග විනාශ කරන රිලවුන් වදුරන් මොනරුන් ,ඉත්තේවො , දඩු ලේන්නුන් , වල් ඌරන් හා වවුලන් ගොඩ ට අයාලෙ යන හරක් ටිකත් සෙට් වෙයි වගේ.
    දෙනටමත් කුකුල් මස් කිලෝව 650යි තලපත් මාලු මුහුදේ ගිහිල්ල කන්ඩ දාල හදන නිසා කිලො එකක් 1500යි මේ ඔක්කොම වල තවත් ගනන් යයි

    • වයි දිස් කොලවෙරි says:

      ගවයා කියන්නේ තණකොල වලින් කාබනික පොහොර (ගොම බෙටි) සහ යූරියා (ගව මුත්‍ර) නිපදවන කර්මාන්තශාලාවක්.

      කිරි දෙන්නෙ නැති දෙන්නු සහ පිරිමි හරක් එක තැනකට එකතු කරොත්, පොහොර කර්මාන්තශාලාවක් මැවෙනවා.

  5. Nammbee says:

    දැන් අර jvp ආචාර්ය නෝනා ngo නඩය සමඟ පාරට බැහැලා රෙදි උස්සගෙන කෑ ගහ යි. රිෂාඩ් බදියුදීන් ගෙ ගෙදර වුන දේ ගැන කතාවක් වත් නෑ.

  6. සිංහ නද says:

    මෙම ප්‍රවෘතිය සහ comment කියවීමේදී තේරුම් ගත් කරුණක් නම් ලංකාවේ ජනතාවට මානසික සෞක්‍ය ප්‍රතිකාර වහා අවශ්‍ය බවයි . ආතතිය , විෂාදය , තරහව , අනිසි ලිංගික උත්තේජනය වැනි කරුණු වලින් ලංකා ජනතාව බියකරු ලෙස පෙලේ . එය සමාජයේ මහත් පරිහානියට හේතු වී ඇත . ලෝකයේ නොයෙකුත් ජාතින් තමන්ගේ අඩුපාඩු හඳුනාගෙන එය මැඩපැවැත්වීම සඳහා කටයුතු කරයි . අපටද එවැනි ජාතික වැඩ පිළිවෙලක් අත්‍යාවශ්‍ය වී ඇත .

Main News