KP අල්ලන් ආවා වගේ අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන් එන්න සූදානම්.. හිටපු ජනපතිගේ අත්සන් 21,000 ලෝක වාර්තාවක්…
June 2, 2020 at 3:00 pm | lanka C news
කොටි සංවිධානයේ ප්රබගයෙක්ව සිටි KP විදේශයක සැගවී සිටියදී මෙරටට ගෙන ආ ආකාරයෙන්ම අර්ජුන් මහේන්ද්‍රන්ද මෙරටට ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
ඒ සදහා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන බව දැනගෙන අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විටත් තම නම පවා වෙනස් කරගෙන ඇතැයිද ඔහු පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.
අර්ජුන් මහේන්ද්‍රන් මෙරට ගෙන ඒම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් 21,000 ගැසූ බවට කළ ප්‍රකාශය ගැන අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ එවන් කටයුත්තක් කලේ නම් එය ගිනස් වාර්තාවක් ඇති බවයි.
ඔව් ඔව් කේ පී කුදලගෙන ඇවිත් කරපු අපරාධ වලට මිනිහා ට මරණ දඬුවම නියම වෙලා දැන් ඉන්නේ වැලිකඩ හිරගෙදර නේ එල්ලන තුරු !
ආහ්! එකෙන්ම විමල් මැතිදුනි! ඔබයි ඒ සෙන්පති වැඩකරන අපේ මිනිසාගේ .දේශයේ පංචායුධය ඔබයි.
ජයමවේවා!
හොර ගෙඩියා තොන්ඩාගේ මරනෙ ඉවර වෙනකන් හැන්ගිලා හිටියා නේ
well said Darshana. That is all I want to know.
Aaye Nagitala….. Thondage Funrala Dawas Wala Dawas 6-7 Budiyana Indla…. Overseas Sramikiyanwa Genwa Ganna Salasumak Nethi Eka Gena Katha Nokara…. Rajaye Sallima Rajaye COVID-19 Fund Ekata Deela Photo Daalla…. Den Aye Nagitala…….. Aanduwe Andare…..Maha Loku Kathawak Den…. !
මුගේ කටේ කොයි වගේ ගෙඩි එයිද දන්නේ නැහැ.කටේ තොලේ නොගෑවි බොරැ වපුරන හැටි.🤬🤬🤬
මව්බිමේ පච ආයුදය….. විමල්
Kp allagena a with mini have okkoma soora Kala ayya mallila puthala okkoma kollakapu salliwalin chance karanawa. Wimalayatath katuwak feels wagey.