KP අල්ලන් ආවා වගේ අර්ජුන් මහේන්ද‍්‍රන් අල්ලන් එන්න සූදානම්.. හිටපු ජනපතිගේ අත්සන් 21,000 ලෝක වාර්තාවක්…

June 2, 2020 at 3:00 pm | lanka C news
KP අල්ලන් ආවා වගේ අර්ජුන් මහේන්ද‍්‍රන් අල්ලන් එන්න සූදානම්.. හිටපු ජනපතිගේ අත්සන් 21,000 ලෝක වාර්තාවක්…

කොටි සංවිධානයේ ප‍්‍රබගයෙක්ව සිටි KP විදේශයක සැගවී සිටියදී මෙරටට ගෙන ආ ආකාරයෙන්ම අර්ජුන් මහේන්ද්‍රන්ද මෙරටට ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඒ සදහා වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වන බව දැනගෙන අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විටත් තම නම පවා වෙනස් කරගෙන ඇතැයිද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

අර්ජුන් මහේන්ද්‍රන් මෙරට ගෙන ඒම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් 21,000 ගැසූ බවට කළ ප්‍රකාශය ගැන අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ එවන් කටයුත්තක් කලේ නම් එය ගිනස් වාර්තාවක් ඇති බවයි.

38,523 Viewers

21 Comments to “KP අල්ලන් ආවා වගේ අර්ජුන් මහේන්ද‍්‍රන් අල්ලන් එන්න සූදානම්.. හිටපු ජනපතිගේ අත්සන් 21,000 ලෝක වාර්තාවක්…”

  1. Alapaluwa says:

    උම්බෑ …උම්බෑ …උම්බෑ …

  2. Billa says:

    හිටන්ගේ එම ප්‍රකාශය ඇත්ත වුනත් නැතත් ගිනස් ලෝක වාර්තාවක්. ඇත්තනම් අත්සන් 21,000 ක් රාජ්‍ය අවශ්‍යතාවයක් වෙනුවෙන් තබන ලද ජනාධිපති. බොරුනම්, ඕනෑම පට්ට බොරුවක් කිසිම හිරිකිතයක් නැතිව ප්‍රසිද්ධියේ ප්‍රකෂකලහැකි ජනාධිපති.

  3. ඊරි යකා says:

    හිටි ගමන් ඔයවගේ වෙනත් අයට කතාවස්තූන් ඇතිකරන රසකතා හිටන් !ගනන් ගන්න එපා

  4. සිරා says:

    ජනතාවට වැදගත්ම දේ සොරාගත් ජාතික ධනය නැවත ජනතාව අතට පත්වීමයි.එක එක්කෙනා අල්ලාගෙන එන සංදර්ශන බැලීම නොවේ.කතා කරන මේ මොහොතේත් රටේ ජාතික ධනය, සම්පත් කොල්ලකෑමට ලක්වෙමින් පවතිනවා.

  5. Banda says:

    Singapore valath I’D venas karala passport 2 k ganna puluvanida?

    • BANDA says:

      Is this ID case a national crime such as the Central Bank robbery, co-sponsoring a resolution against the country and betrayal of military personnel, release of hard core LTTE terrorists while imprisoning war heroes, selling national assets to foreign countries, and destruction of economy etc.

  6. Fh says:

    Gotabhayata karana deyak karanna dila anith ewun peththakata wela hitiyanam hoday baila gahan nethuwa

  7. Aurora says:

    හුකෑස්.. ශුග්

  8. Kalukum says:

    Allan Aaawath Genus waarthawak thamai ..

  9. gamarala says:

    ඔබාමාට දන ගහපු හිටං හුටන් අපේ රටට පිල්ලියක්

  10. Darshana abayakoon says:

    දන්නැති නිසා අහන්නේ මහත්තයො, ඔය කෙපී අල්ලන් ඇවිත් හිරේ දැම්මද ඇත්තට? මොන උසාවියෙද නඩු ඇහුවෙ? LTTE දෙපොල ඔක්කොම රාජසන්තක කරාද? මොනවද එවට වුනේ? Oබතුම කියන්නෙ අර්ජුන් මහෙන්ද්‍රන්ටත් එහෙම සලකනව කියලද?

  11. හික් හිහි හි හි says:

    ඔව් ඔව් කේ පී කුදලගෙන ඇවිත් කරපු අපරාධ වලට මිනිහා ට මරණ දඬුවම නියම වෙලා දැන් ඉන්නේ වැලිකඩ හිරගෙදර නේ එල්ලන තුරු !

  12. ආහ්! එකෙන්ම විමල් මැතිදුනි! ඔබයි ඒ සෙන්පති වැඩකරන අපේ මිනිසාගේ .දේශයේ පංචායුධය ඔබයි.
    ජයමවේවා!

  13. Mahesh says:

    හොර ගෙඩියා තොන්ඩාගේ මරනෙ ඉවර වෙනකන් හැන්ගිලා හිටියා නේ

  14. Dish says:

    well said Darshana. That is all I want to know.

  15. Felix says:

    Aaye Nagitala….. Thondage Funrala Dawas Wala Dawas 6-7 Budiyana Indla…. Overseas Sramikiyanwa Genwa Ganna Salasumak Nethi Eka Gena Katha Nokara…. Rajaye Sallima Rajaye COVID-19 Fund Ekata Deela Photo Daalla…. Den Aye Nagitala…….. Aanduwe Andare…..Maha Loku Kathawak Den…. !

  16. Manavi says:

    මුගේ කටේ කොයි වගේ ගෙඩි එයිද දන්නේ නැහැ.කටේ තොලේ නොගෑවි බොරැ වපුරන හැටි.🤬🤬🤬

  17. Jagath says:

    මව්බිමේ පච ආයුදය….. විමල්

  18. Mtmmanvar says:

    Kp allagena a with mini have okkoma soora Kala ayya mallila puthala okkoma kollakapu salliwalin chance karanawa. Wimalayatath katuwak feels wagey.