lanka E news අවහිර කෙරේ..
November 8, 2017 at 6:48 pm | lanka C news
ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට ශ්රී ලංකාව තුල ප්රවේශයන් අවහිර කර ඇති බව එම වෙබ් අඩවිය චෝදනා කරයි.
විදේශයක සිට ක්රියාත්මක මෙම වෙබ් අඩවිය සදහන් කර ඇත්තේ ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ශ්රී ලංකාවේ සියළු අන්තර්ජාල සේවා සපයන්නත් වෙත නියෝග කර ඇති බවය.
එම වෙබ් අඩවිය චෝදනා කරන්නේ මෙම කටයුත්ත සිදුව ඇත්තේ ජනාධිපති කාර්යාලයේ උවමනාවට බවයි.
ලංකා ඊ නිවුස් එක්සත් ජාතික පක්ෂයට හිතවාදීව පසුගිය කාලය පුරාම කටයුතු කල අතර ජනාධිපතිවරයා ඉලක්ක කරමින් දැඩි විවේචනාත්මක අදහස්ද පල කරනු ලැබීය.
මුනුත් “පුරවැසි බලය” වගේ. මුන් කියනදේ තමයි පාලකයො කරන්න ඕනෙ . පරක්කු වෙලා හරි ගත්ත තීරණය හරි.
Mahinda ta kalet oya tikamane neda. etakota munta satutui
ඔබට සතුටුයිද දැන්?
Good permantly close.
Meka aniwaryayen kalayuththak, mun jaathiya,aagama vinasa karapu kaalakanni haththak
SIKEN PUNAAA
චන්ද කිට්ටු වෙනකොට මෛතුනයට පියවි සිහිය එනවා වගෙයි. හොදයි හොදයි ඔහොම යන් ඔහොම යන්.
ෆේස්බුක් එකත් අවහිර කරන්න වෙයි.
සිරස සටන අවහිර කරලා මහින්ද නාගත්ත එක අමතක වෙලා වගේ.
ඩයස්පෝරා සක්කිලින්ගේ ඩොලර් වලට මුලු මහත් රට ජාතිය පාවා දුන්න, සිංහලෙයි කියා ගත්තු නීලකාස සක්කිලින්ට හොඳ දඬුවම…
Oya Sadaruvak kiyana deshadrohiyava pana pitin gini thiyanna oney.