lanka e news වාර්තාකරුවෙක් අත්අඩංගුවට.. ‘ඉන්දීය තානාපති කාර්යාලයට ප‍්‍රහාරයක්’ යයි කියලා..

August 14, 2021 at 6:20 pm | lanka C news
lanka e news වාර්තාකරුවෙක් අත්අඩංගුවට.. ‘ඉන්දීය තානාපති කාර්යාලයට ප‍්‍රහාරයක්’ යයි කියලා..

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ලිපි සපයන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙටට යෙදී ඇති ඉන්දීය නිදහස් දිනයේදී කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇතැයි ඔහු විසින් ලියා තිබූ ලිපියක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

එම පුවත සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරියෙකු පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා ගුවන් හමුදා නිලධාරියෙක් ව සිට පසුව හමුදා සේවයෙන් නෙරපා දමන ලද පුද්ගලයකු බවයි.

48,800 views

15 Comments to “lanka e news වාර්තාකරුවෙක් අත්අඩංගුවට.. ‘ඉන්දීය තානාපති කාර්යාලයට ප‍්‍රහාරයක්’ යයි කියලා..”

  1. Ruhdtug says:

    Kavuda me yaka?

  2. චන්ඩි කොල්ලා says:

    හොඳ වැඩේ! අම්මට වැලිගම යන්න සුදානම් වෙන්න වෙයි වගේ!

  3. Ruhdtug says:

    Me ars keerthi rathnayaka kiyana ekaada?

  4. ඊයා නිවුස් says:

    ඊ ඊඊඊඊඊඊ යා අනේ ඊයා නිවුස්

  5. anura kumara says:

    keerthi rathnayaka sjb – jvp – wijedasa

  6. Fake lak News says:

    බොරු නිවුස් දානවට හොද වැඩේ . කාලා වරෙන්කෝ . 🙂

    • TikTok says:

      වොයිස් කට් ගණයනී ඔබ කොහිද??..contract අවසන්ද..ඔබලාගේ කොන්ට්‍රැක්ට් රිනිව් කරන්නට බැරි තරමට ආර්ථිකය බංකොලොත්ද?
      New contract අත්සන් කර රට බේරාගන්න වඩිනු මැන…නැතහොත් අපට ඔබලාව අමතකම වෙලාම යයි.
      අහිමි ගන්දස්සාර,අහිමි ඇඬිල්ලේ,අහිමි පෛත්‍යන්ගල සාගල,වනචාරී රාහුල,මාගල්කන්දේ පච්ච සිරා,අහිමි ගුල්ලේඇණේ,අහිමි අතනමෙතන.. හැංගී ඉන්න තැනකින් එලියට එනු මැන.

      • Janka says:

        මෙ ලියන,එකා සින්හල බෞද්ධ විරොදි හබ්බයෙක්

        • Sachintha Chamikara says:

          අනෙ සෑම නාටකයක් පිටිපස්සෙ කුරහන් සාටකයක් ඇත

  7. KP says:

    අම්මපා ඔය e news කියන්නේ වසංගතයක්… දැං බලමුකො තානාපති කාර්යාල වලින් (හෝ ඒවයින් අරමුදල් ලබන අය) නිවේදන දාන හැටි ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස ගැන කියලා

  8. මේ මනුශ්‍යය ලියන්නෙ පට්ටම පට්ටි බොරු .

  9. සුධීර says:

    එංගලන්තයේ පදිංචි සඳරුවන් කියන දේශද්‍රෝහියාගේ ගෝලයෙක්

  10. Sachintha Chamikara says:

    මට නම් හැගෙන්නෙ මෙක රන්ගනයක් වගෙ ඔකට පෙහාර දෙන්න කොහොමද ඔකෙ සිකුරිටිලා ඉන්නකොට.මෙකත් මගෙ නාටකයක්ද හා හා හා

Main News