LPL අතරමැද දමා අෆ‍්‍රිඩි ගෙදර යයි..

December 2, 2020 at 7:07 pm | lanka C news
LPL අතරමැද දමා අෆ‍්‍රිඩි ගෙදර යයි..

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වීම සඳහා මෙරටට පැමිණ සිටින පාකිස්ථාන් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩි හදිසියේම පකිස්ථානය බලා යාමට තීරණය කර ඇත.

ඔහු සඳහන් කරන්නේ පෞද්ගලික කාරණාවක් මත තමන්ට නිවස බලා යාමට සිදුව ඇති බවයි.

ඒ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක්ම අහිමි වනු ඇත.

කෙසේ නමුත් මෙම තත්ත්වය කලමණාකරනය කර ගත් පසු තමන් නැවතත් කණ්ඩායමට එකතු වන බවද ඔහු සඳහන් කර තිබේ.

අෆ‍්‍රිඩි ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායමේ නායකත්වය දරයි.

102,802 views

10 Comments to “LPL අතරමැද දමා අෆ‍්‍රිඩි ගෙදර යයි..”

  1. Amare says:

    Ammo eeka..

    • Amaris says:

      අෆ්‍රඩී කියන්නේ ලංකාවට හිතවත් හොද ක්‍රීඩකයෙක් . අෆ්‍රිඩී පමනක් නොවේ.බංගලදේශ පකිස්තාන් ජාතිකයින් ලංකාව ගොඩක් හිතවත් .මට බොහෝ රටවලදී එම රටවල් අය සමග කතා කරල තියෙනව . උහුන් ලංකාවට ගොඩක් ආදරෙයි .ඒ වගේම ලංකව ක්‍රීඩා කරන විට තමන්ගේ රට හැරුනවිට ඔහුන් සහයෝගය දක්වන්නේ ලංකාවට .නමුත් ලංකාවේ අපි කිසිදිනක ඔහුන් වෙනත් රටක් සමග ක්‍රීඩා කරනවිට අපි ඔහුන්ගේ ජයග්‍රහනයක් බලාපොරොත්තුවන්නේ නෑ .ඒ වගේම එම ක්‍රීඩකයින් අපිට රුස්සන්නේ නෑ .මෙයට වග කියන්ඩ ඕනෑ අපේ රටේ මුස්ලිම් ජාතිකයින් .ඔහුන් කරන අමන ක්‍රියා නිසා එමරටවල ක්‍රීඩකයින් දෙස බලන්නෙත් ඒ ආකාරයෙන් මයි .

      • kamal says:

        උන් උබට නයි ඩාන්ස් එක පෙන්නුවේ නැද්ද?

      • RED BULL says:

        අම්මට හුඩු,අමාරිසත් එහෙනම් අෆ්‍රිඩිගෙ යාළුවෙක්.

  2. Sana says:

    Mu kalin paarath giya mathakai

  3. ජනා says:

    අෆ්රිඩීගේ දුවට ලියුකේමියා. ඒ ළමයට සැරින් සැරේ රෝගය උත්සන්න වෙනවාලු. ඉති මේ යන්නෙත් ළමයට අමාරු නිසා. අපි ඒ ළමයට නිරෝගී සුවය පතමු.
    අපේ රටේ සමහර ක්‍රීඩකයෝ එක්ක බලද්දි අෆ්රිඩී සෑහෙන්න උසස් මනුස්සයෙක්. අපේ වගේ පොඩි ලීග් ක්‍රිකට් තරගයකට මේ වගේ ක්‍රීඩකයෙක් ආපු එකම ලොකු දෙයක්.

  4. RITIGALA says:

    mehema heading hadana gobbayo daruwanta adare nathi unata thamange daruwa LPL ekata wada watina nisai Afridi giye…liyanne hariyata tharaha wela giya wage,,…

  5. Prasantha says:

    nest time u come and show your colours

Main News