LPL ගහන්න ආ 03 දෙනෙකුට කොරෝනා.. පුද්ගලික රෝහලක සගවාගෙන ප‍්‍රතිකාර කරලා..

November 23, 2020 at 3:26 am | lanka C news
LPL ගහන්න ආ 03 දෙනෙකුට කොරෝනා.. පුද්ගලික රෝහලක සගවාගෙන ප‍්‍රතිකාර කරලා..

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට මෙරටට පැමිණ සිටින ක්‍රීඩකයන් තිදෙනෙකුට කොරෝනා වෛරසය වැලදී ඇතැයි අරුණ පුවත්පත වාර්තා කරයි.

ඔවුන් කොළඹ පෞද්ගලික රෝහලක රහසේ ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී සොයාගෙන ඇත.

ඊයේ දිනයේ සොයා ගන්නා වූ මොහොත වන විට ඔවුනට කොරෝනා ආසන්න වී දින දෙකක් ගත වී ඇතැයිද සදහන්ය.

මොවුන් ආසාදිත බව දැනගත්තය පුද්ගලික රෝහල විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් රෝහලේම රඳවා තබා ගෙන සිට ඇත.

පකිස්තාන ක්‍රීඩකයෙකු, ඉන්දීය ක‍්‍රීඩකයෙකු සහ ඉන්දීය තාක්ෂණික නිලධාරියෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

ඔවුන් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.

28,307 views

11 Comments to “LPL ගහන්න ආ 03 දෙනෙකුට කොරෝනා.. පුද්ගලික රෝහලක සගවාගෙන ප‍්‍රතිකාර කරලා..”

  1. පොළොන්නරුවේ හිටන් මහතා says:

    කපුවා දේවාලේ ඇතුලේ පහරණකොට අනිත් අය ගැන මොන කතාද කිව්වාලු. සල්ලි කිව්වොත් රට නෙමේ පුලුවන්නම් අහසත් විකුණන් කයි.

  2. Dilshan says:

    මාර්ගෝපදේශ කඩලද? හම්බෝ එහෙනම් ඉවරයි.

  3. නිළමේ says:

    මෙවැනි රෝහල් රජයට පවරා ගත යුතුයි.

  4. ක්‍රිමිනල් says:

    දොස්තර සජී තුමාට පෙන්වලා පකනිල් අනුමත කරගත්ත නම් ඉවරනේ.
    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  5. Dp says:

    legal action should be taken against the private hospital . Or this will be taken for granted

  6. ගුණා says:

    පෞද්ගලික රෝහලේ නම දමාපල්ලා

    • කාන්තාර පළඟැටියා says:

      නම දාන්න බැහැ. සියළුම පෞද්ගලික රෝහල් දේශපාලුවන්ට හෝ හම්බයන්ට අයිති ඒවා.
      උඹලා දිගටම මුන්ට කඩේ පලයල්ලා.

  7. saman says:

    Mokada nama hospital eke eka kiyanne

  8. Alapaluwaa says:

    මේ පවුලෙ මිනිස්සුන්ට රටට මොනව වුනත් කමක් නැහැ. එයාලගෙ බලය ගැනයි හිතන්නෙ. ඉන්දියාව පකිස්තානය විස්වාස කරන්න පුලුවන් රටවල්ද? කොරෝනා උතුරල පිටාර ගලන රටවල්. එකපාරක් බාප්පකෙලියා. දැන් පුතා. මොනවද මේ වෙන්නෙ?

  9. Todie says:

    Even With lot of surgeries and medical issues we are too scared to go to private hospitals do staying at home. This is because private hospitals are keeping and hiding COVID patients And COVID patients knowingly and unknowingly also visit for checkups …
    better to go to government hospitals at least you know if there are COVID patients being treated and that the hospitals may be having better protocols …
    we have either die of another medical issue or of corona … now there doesn’t seem to be a choice

Main News