LPL තරගාවලියට දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් ලංකාවට…

November 30, 2021 at 10:40 am | lanka C news
LPL තරගාවලියට දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් ලංකාවට…

මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එක් වීමට නියමිතව තිබේ.

එසේ එකඟතාවයට පැමිණ සිටින ඇති ක්‍රීඩකයන් කිහිප දෙනකු මේ වන විට අබුඩාබිහි පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සහභාගී වී සිට නිසා එම ක‍්‍රීඩකයන්ට මෙරටට ගෙන්වීමේ දී ගැටළු ඇති වීමේ හැකියාව අවම බව ද වාර්තා වේ.

නමුත් එම තරගාවලියට එක් නොවූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් කිහිප දෙනකු දකුණු අප්‍රිකාවේ සිට මෙරටට ගෙන්වීමේ දී යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවනු ඇතැයි වාර්තාවෙයි.

ඊට හේතු වී ඇත්තේ ඔමික්‍රෝන් වෛරස ප‍්‍රභේදය පැතිරී යාම මත දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් හයකින් ශ්‍රී ලංකාවට පුද්ගලයන්ට ඇතුළුවීමට තහනමක් පනවා තිබීමයි.

26,798 views

5 Comments to “LPL තරගාවලියට දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් ලංකාවට…”

  1. කැලණියේ නයා says:

    ලෝකෙම්ම ණයට හිගා කන ලෝකෙ ඉන්න ඕනෑම තක්කඩියෙකුට සූදු අන්තුවෙකුට රට ඇරන් ඉන්න (ඒ ඇරලත් උන්වත් නොඑන එක වෙනම කතාවක් ) පට්ට පජාත උන අපිට නහයට උඩින් වතුර ගිය අපිට තව මොනව නැති වෙන්න්ද ඌරන්ට මොන සවුක්කිද

  2. rata perata says:

    minister and organisers wants to put general public on risk . for their publicity and gain . unwise decision

  3. 0.00069 BIYYO says:

    ලෝකෙම්ම ණයට හිගා කන ලෝකෙ ඉන්න ඕනෑම තක්කඩියෙකුට සූදු අන්තුවෙකුට රට ඇරන් ඉන්න (ඒ ඇරලත් උන්වත් නොඑන එක වෙනම කතාවක් ) පට්ට පජාත උන අපිට නහයට උඩින් වතුර ගිය අපිට තව මොනව නැති වෙන්න්ද ඌරන්ට මොන සවුක්කිද

  4. Pora says:

    At a time when Srilanka is neck deep in foreign debt and import bans are in place where do we have dollars to pay foreign players. Stop this nonsense immediately.

  5. LION says:

    මුලින් දෙමල කොටින්ට සහය දීමේ ප්‍රතිපල දැන් පලදිලා.

Main News