LPL දෙවන වටය අරඹන්න සූදානම්…

May 13, 2021 at 2:10 am | lanka C news
LPL දෙවන වටය අරඹන්න සූදානම්…

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන ජූලි මස 30 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

එය අගෝස්තු 22 වැනි දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

මෙවර තරගාවලිය කණඩායම් 05ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

16,060 views

7 Comments to “LPL දෙවන වටය අරඹන්න සූදානම්…”

  1. Sanka says:

    ආයෙත් ඉන්දියන්කාරයෝ ටිකක් ගෙන්නන්න හදන්නේ…

    මුන් සෑහෙන ට්‍රයි එකක් දෙනවා ඉන්දියන් වෙරියනට් එක මෙහෙ පතුරවා ගන්න….

  2. මිල්රෝයි වෙන්නප්පුව says:

    නන්දා මාලිනියගේ පවන ගී එකතුවේ එක ගීතයක පද කිහිපයක් මෙහිදී මට මතක කරන්න පුළුවන්.

    “කකා බිබී නටන අතර – නරුම යහළු යෙළියන්
    පන්දු කෙලින අතර ඉහල – පාසල් වල අමනයන්”

    යකෝ රට ගිනි අරන් තියෙන වෙලාවක රෙද්දේ අයිපීඑල් ගහන්න තීරණය ගන්න මේ පාලක පන්තියට සාප ම වේවා!

    එච්චරයි කියන්න තියෙන්නේ.

  3. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් says:

    මොලේ නැති කැපසිටියක් නැති උන් ට ඉහළ අමාත්‍යාංශ බාර දුන්නම ඔහොම වෙනවා. මුගෙයි පුතානො ගෙයි වැඩි වෙනසක් නැහැ.
    ඇත්තටම මොලේ තියන උන් මේ රටේ පාලනයට එන්නේ ම නැද්ද ? මොලේ නැති හරක් පාලනය කරන්න හොඳයි මේ වගේ උන්.

  4. Haramanis says:

    Only shortcoming. Let the public suffer and die. We will play cricket and enjoy while plundering. Disgusting…………Disgusting Shame

  5. RAJANGANE-Yaya 7-BOC-GU-CHAMARA says:

    Malli api hawasa gal bonda set wemuda.
    BOC eke buru AGM,GM karyantanam , Rajangane kubure ape bangalawa gana kiyala mareta anduwa.

    Bomuko malliiiiiiiiiiiiiiiiiiiiiii

  6. 3% ට බය බයියා. says:

    රෝමය ගිනි ගනිද්දි විරුවා ක්‍රිකට් ගහනවා .
    දැන් ෂැපද ……..

  7. Elmo Perera says:

    DONT DO STUPID THINGS. DONT HAVE LPL. THE CONCENTRATE ON COVID

Main News