LPL පුහණුකරුවෙකුට කොරෝනා..
November 18, 2020 at 11:20 am | lanka C news
ශ්ර්රී ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියට එක්වීමට නියමිත පුහුණු කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.
‘කොලොම්බු කින්ස්’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස එක්වීමට නියමිත එංගලන්තයෙ කබීර් අලි මෙසේ ආසාදිත වී ඇත.
මේ තත්ත්වය මත ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබේ.
ඩේව් වට්මෝර් මීට පෙර එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට යෝජනා වී තිබිණි.
තරගාවලිය නොවැම්බර් මස 27 වනදා සිට හම්බන්තොට සූරියවැව ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඔන්න ඔය LPL මගුල ලබන අවුරුද්දට කල් දාපල්ලා. තවත් LPL පොකුර කියලා අලුත් පොකුරක් හදාගන්නද ආසාව.
ඔව්වා කල් දාලා කොහොමද යකො වසංගතය ,වසන්තයක් කොර ගන්නේ ? මේ අවුරුදු පහේ කොහොම හරි සල්ලි හම්බ කරගන්නෙපැයි ,රටට කෙල වුනත්.
Don’t dirty the land of TOOTH OF TEMPLE. Is this suitable land for KUDDO quarantine??
Can’t go to temple always shooting and quarreling