LPL මහනුවර කණ්ඩායමේ ක්රීඩකයෙකුටත් කොරෝනා.. ඔහු මුව ආවරණ නැතිව තවත් ක්රීඩයෙකු සමග එකටම ඉදලා..
November 20, 2020 at 6:48 pm | lanka C news
ශ්රී ලංකා ප්රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට මෙරටට පැමිණි තවත් ක්රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
මෙරටට පැමිණි පාකිස්තානය ක්රීඩක සොහොල් තන්වීර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මෙරට දී කරන ලද පරීක්ෂණවලදී යෙදී තිබේ.
ඔහු පැමිණියේ මහනුවර පිලට සහභාගිවීම සඳහායි.
ඔහු සමඟ පැමිණි තවත් ක්රීඩකයෙකු යාපනය කණ්ඩායමට තරග කිරීමට එක්වී තිබේ.
මේ දෙදෙනාම එකම බස් රථයෙන් පැමිණ ඇත්තේ මුව ආවරණ පවා නැතිවයි.
den me rata muhunapala inna bererun thath waya hamu we me rate me weni cricket thara ga wali yak pawth thanna NAMAL RAJA PAKSHA me awastha we karanne eya e laga janadi pathi wenna sihina dakinawa
ai ban meken doller million 2k labenawane. ekata kelinna one corona hadunath kamak ne
LPL කොවිඩ් පොකුර පටන් ගන්න වගේ.
ඕක සුළු දෙයක් නේ. අත අරිනවා අපි තව මුට්ටියක් මහවැලි ගඟට.
සර් ඔහෝම පාස් විවි ගිහිල්ල “පාස්ඩ් එවේ” වෙලාම යයිද මන්ද?
කමක් නෑ, අපිට යන්න හොඳ විනය ගරුක අපායක් තියෙන්නත් එපායැ. සර් එහෙනම් කලිම ගිහිල්ල අපාය ආරක්ෂා කරලා සුදානම් කරලා තියාවි අප එන දවසට.
උස නම් පකනිල්, මිටි නම් ගව මුත්ර. දවස් තුනෙන් වැඩේ ගොඩ.
කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එක යැ.
බයියෝ ඇවිත් උපන්ගෙයි වහල්ලු. මැදමුලන ටොයිලට් වලක් උතුරලා කිව්වොත් බස් හයාර් කරන් සාදු සාදු කියා කියා එයි වන්දනා කරන්න. මෙතන එක බයියෙක් නැහැ මේ අටමගලේ නිසා නැවතත් රටේ කොරෝනා අවධානම වැඩිවෙයි කියන්න. මොකෝ කියන්නේ අපිට බැරිද සූම් එකෙන් ඕක ඔන්ලයින් ගහන්න. දොඩන්නකෝ බලන්න.
Mahathwaruni, pokura pokura kiyaa baya gassannethuwa, CLUSTERS kiyala lassana wachana paawichchi karannakoa
අනේ ඇයි දෙයියෝ අපේ නාමල් බාබි ට මේ දේවල් වෙන්නේ. එක හරි අසාධාරණ යි නේද ?