LPL ෂැංග‍්‍රිලා හෝටලයේ කෑම බිල කෝටි 04 පැනලා.. ක‍්‍රිකට් ආයතනයෙන් ගෙවලා..

January 7, 2021 at 3:50 pm | lanka C news
LPL ෂැංග‍්‍රිලා හෝටලයේ කෑම බිල කෝටි 04 පැනලා.. ක‍්‍රිකට් ආයතනයෙන් ගෙවලා..

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කෝටි හතරකට වැඩිය හෝටල් බිල්පතක් ක්‍රිකට් ආයතන විසින් ගෙවා දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී ඇමති නාමල් රාජපක්ෂ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙනි.

ආහාර සහ අනෙක් වියදම් සඳහා ෂැංග්‍රිලා හෝටලයට රුපියල් හාර කෝටිය ඉක්මවූ බිලක් ක්‍රිකට් ආයතනය විසින් ගෙවා ඇති බවත් එමෙන්ම ඌව පළාත් සභාවෙන් ද රුපියල් ලක්ෂ පන්සීයකට අධික මුදලක් මෙම තරගාවලිය සඳහා වියදම් කර ඇතැයි තොරතුරු ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ඇමති නාමල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව ය.

නමුත් තරගාවලියෙන් ලාබයක් මිස පාඩුවක් ලබා නොමැති බවද වගකීමෙන් පවසන්නේ යයිද ඇමැතිවරයා සඳහන් කළේය

54,286 views

6 Comments to “LPL ෂැංග‍්‍රිලා හෝටලයේ කෑම බිල කෝටි 04 පැනලා.. ක‍්‍රිකට් ආයතනයෙන් ගෙවලා..”

  1. Sun says:

    Oh my god. Is this the way looking after poor people. They have without food. Listen to their real stories. You are all spending the poor mans’ money.

  2. Saman says:

    So what. Beggars like Thushara Indunil don’t know about these and we have to provide for players of meals and accommodation. There is no issue whatsoever in paying the food bills as its an international event and Cricket board is not run by public funds. As long as its paid by what is earned from them and we have an earning what is the big deal? Doesn’t this idiot now about five star hotel accommodation prices and their meals for over one month?

  3. හොරා හොරා හොරා says:

    මොන රෙද්දක් කරන්න ගියත් හොර කම නිසා හත්පොලේ ගාගන්න රටක් මේක.
    දියුණු වෙන එක හිතන එක පැත්තක තියා , අප්‍රිකානු රටක තත්වෙට පත් නොවෙන එක ගැන තමා හිතන්න වෙන්නේ.

  4. Karu says:

    Matches played in hambanthota , food bill paid by poor Uva province tax payers

  5. ක්‍රිමිනල් says:

    කිව්වෙනං ඉතින් ක්‍රිකට් ආයතනයෙන් සත පහක් වියදං කරන්නෑ කියලා , කිව්වේ පාර්ලීමේන්තුවේ , ඉතින් බන් තව වියදං තියෙනවා ,ඉස්සරහට රටට එලිවේවී. කොහොමත් ඉතින් වහල් ස්වාමීයො ගහන්නේ පට්ට පල් කෙබර. අර හරක් පට්ටියේ ප්‍රධාන අධ්‍යාත්මික ගොපල්ලා කියනවා අපි නැගෙනහිර පර්‍යන්තය විකුනන්නෑ ලූ ! අන්න ඒ වගේ පට්ට පල් ඇත්ත තමයි මෙගොල්ලො කරන්නේ , මෝඩ ගොං බෛයො අන්දතෑකී ,හැබැයි මහත්තයො මේ රටේ මිනිස්සුන්ට ඔගොල්ලො කවුද කියලා මේ අවුරුදු එකහාමාර ඇතුලත හොදට ක්‍රියාවෙන් පෙන්නලා තියෙන්නේ. 😂😂😂

Main News