LPL – Colombo Kings ක‍්‍රීඩකයෙකුට කොරෝනා..

November 20, 2020 at 10:00 am | lanka C news
LPL – Colombo Kings ක‍්‍රීඩකයෙකුට කොරෝනා..

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවීම සඳහා පැමිණ සිටි සිටින විදේශීය ක්‍රීඩකයෙකුට කොරෝන වෛරසය ආසාදන වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇත.

මෙම ක්‍රීඩකයා තරගාවලියේදී ‘කොලම්බු කින්ස්’ පිල නියෝජනය කිරීමට පැමිණ සිටි ක්‍රීඩකයෙකි.

මේ තොරතුරු අත ජාතික පුවත්පතක්ද වාර්තා කර ඇත.

23,423 views

2 Comments to “LPL – Colombo Kings ක‍්‍රීඩකයෙකුට කොරෝනා..”

  1. ඩපයා says:

    ලත් තැනම ලොප් වෙලා.. බලය ගත්තට මොලේ ගන්න බැහැනේ. හොරාට විභාග පා ස් උනාට හැකියාව ලැබෙන්නේ ත් නැහැ. දැන් ඉතින් මෝඩ චු න් දෙන එක ඇරෙන්න වෙන කොරන්න දෙයකුත් නැහැනේ.

  2. Love nature says:

    කියන්න කනගාටුයි මෙම වසංගතය වැඩියක් බලපා තිබෙන්නේ දෙවියන්වහන්සේ විසින් ලෝකය මවන ලදී කියන රටවලටයි දැන්වත් නුවන පැදෙවා.

Main News