LTTEයට පණ දෙන්න හැදු 05ක් අත්අඩංගුවේ…

April 17, 2021 at 6:48 pm | lanka C news
LTTEයට පණ දෙන්න හැදු 05ක් අත්අඩංගුවේ…

LTTE සංවිධානය ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ පුද්ගලයන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය ප්‍රදේශය 4 දෙනෙකු හා කිලිනොච්චියේ එක් අයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරන්නේ මෙම සැකකරුවන් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද බවයි.

8,476 views

9 Comments to “LTTEයට පණ දෙන්න හැදු 05ක් අත්අඩංගුවේ…”

  1. DoC says:

    ජය වේවා. සජබ + ජෙප්පෝ හිටිය නම් සිය පාරකට වඩා දැනුම් දුන්නත් ගණන් ගන්නේ නැහැ.

    • අභිනවා රාම්🤣 says:

      ඒ වුනාට නැගෙනහිර වැඩ ටික උන් සාර්ථකව කරගෙන යනවා නේද.. හලෝ ??

    • COLOMBO-7-GULLE ANAWANSA says:

      Gulle Anawansa (SJABA AGENT) හිගමනට වට්ටන්න වැඩකරන උන් තමයි දේශද්‍රෝහින්‍. හැම ආන්ඩුවකින්ම වාසි ලබාගෙන සැපට ඉන්න ගමං විකාර කියවනවා. මිනිස්සු විදින දුක මුන්ට තේරෙන්නේ නැහැ. තමුන්ගේ අධිපතිවාදී චින්තනය තමයි මුලට ගන්නේ.

  2. Saman says:

    අමිමෝ ස ෆේල් අමිබානක ෆේල් උමිබෑ උමිබෑෑෑ

  3. subi says:

    ekath hari ….. mama kiyanne port city case eka yata gahanta onna rate arakshawa gana kiyanta patan gattha.. oka keewama ethin sir nathiwa bane rata karanta.. karanta thiyena okkoma karala oka essarahata dammam hari aneee ammeee mun..

  4. Mara says:

    කොහොමටත් ඉතින් රට අතුලේ අන්ඩුවට ප්‍රශ්නයක් එනකොට කොටි නගිටිනවා තමා…
    මේ දවස් වල Port city එක යට ගහන්ට ගොඩක් දෙවල් වෙවි…
    වන්ද කොත්තු ..ජන්ගි….

  5. SL says:

    සිංහලයො එක එකාට නැතිව මරා ගනිද්දි,කාට ද රජ මගුල්??

  6. sunil says:

    ආන්ඩුවකින්ම වාසි ලබාගෙන සැපට ඉන්න ගමං විකාර කියවනවා…………කොහොමටත් ඉතින් රට අතුලේ අන්ඩුවට ප්‍රශ්නයක් එනකොට කොටි නගිටිනවා තමා…
    මේ දවස් වල Port city එක යට ගහන්ට ගොඩක් දෙවල් වෙවි…
    වන්ද කොත්තු ..ජන්ගි….

Main News