LTTE ගුවන් ධාවන පථ හයකින් හමුදාව ඉවත් වෙයි.. ආපසු බාර දෙයි..
March 9, 2017 at 10:00 am | lanka C news
කොළන්නාව තෙල් සංකීර්ණයට සහ කටුනායක ගුවන් කඳවුරට බෝම්බ දැමීමට කොටි සංවිධානය භාවිතා කළ ගුවන් ධාවන පථවලින්ද හමුදාව ඉවත් විය යුතු බව ද්‍රවිඩ සංධානය රජයෙන් ඉල්ලා ඇත. මෙය ද්‍රවිඩ සංවිධානයේ අලුත්ම ව්‍යාපෘතියයි. එම ව්‍යාපෘතියට අනුව වසර පහකට පෙර ආරම්භ කළ මුලතිව් ගුවන් කඳවුර ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා තිබේ. උතුරු මහ ඇමැති ප්රමුඛ පළාත් සභාවද ඉරනමඩු, මුලතිව් සහ ඉරනමඩු ගුවන් ධාවන පථයෙන්ද ගුවන් හමුදාව යා යුතු බව දන්වා තිබේ.
ඉරනමඩු ජලාශය අසල පිහිටි ඉරණමඩු ධාවන පථය කොටින්ට ප්‍රයෝජනවත් වූයේ පනරොට් රොට් ඇතුළු වෙනත් උපාංග ගෙන ඒම සඳහායි. මේ නිසා එහි ඇති වැදගත්කම තේරුම් ගත් ගුවන් හමුදාව ඉරනමඩු ධාවන පඨය මීටර් 1500 ක් දිග හා මීටර් 25 ක් පළල ලෙසද පුළුල් කළේය.
මේ නිසා ඉරනමඩු ගුවන් ධාවන පථයට සී. 130 හර්කියුලිස් යානාවක් පවා ගොඩබැස්සිය හැකිය. සටන්විරාම සමයේදී එවකට පැවැති රජය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු මෙම ඉඩම්වලට ඔප්පු ලබාදීමට ක්‍රියා කළේ කොටි සැනසීම උදෙසායි. 2001 දී ද්‍රවිඩ සංධානය ස්ථාපිත කරන ලද්දේ කොටි සංවිධානයය.
ඉන්පසු කොටි සංවිධානය තෝරාගත් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස ඉල්ලමින් විරෝධතා ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය. ද්‍රවිඩ සංධානය දැන් දියත් කරන්නේ එම ව්‍යාපෘතියේ දෙවැනි කොටසයි. එහෙත් 2002 සටන්විරාම ගිවිසුම යටතේ කොටි දියත් කළ මෙහෙයුම් ගැන නොදන්නා අඳබාල මාධ්‍ය වාර්තාකාරියන් ඉඩම් අයිතිය ඉල්ලා සටන් කරන ජනතාව වෙනුවෙන් මාධ්‍ය මිථ්‍යාමත පතුරුවන බව කියා සිටී. ප්රභාකරන් ත්‍රස්තවාදී යුද්ධය දියත් කරන සමයේදී සහ ඊනියා සටන්විරුට ගිවිසුමට මුවා වී සිදු වු කොටි ක්‍රියාකාරකම් ගැන නොදන්නා මෙවන් අඳබාල පාර්ශව අතීතය යටපත් කිරීමට උත්සාහ කිරීම හාස්‍යයට කරුණකි. මොවුන් මාධ්‍ය ක්ෂේත්රයට පැමිණීමට පෙර අඩු වශයෙන් අතීතය ආවර්ජනය කළ යුතුව ඇත. එදා කොටි සංවිධානය උතුරේ හමුදා කඳවුරුවලින් හමුදාව ඉවත් විය යුතු බවට දියත් කළ මෙහෙයුම ද්‍රවිඩ සංධානය එකහෙලාම අනුමත කළේය.
ඒ සඳහා කොටි දියත් කළ මෙහෙයුමට පොංගුතමිල් යෑයි නම් කර තිබුණි. මේ නිසා එදා පැවැති රජය දෛනික වාර්තා මාධ්‍යයට නිකුත් කිරීම නොකරන ලෙස හමුදාවට නියෝග කරනු ලැබීය. එහෙත් හමුදාව රහසිගතව මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය කළේය. කොටි සංවිධානය වන්නි පළාත තුළ ගුවන් ධාවන පථ ගණනක් ඉදි කර තිබුණි. 2009 පෙබරවාරි මස මුල් සතියේදී 5811 හමුදා බලකාය කොටි ගුවන් ධාවන පථ ගණන් තම පාලනයට ගැනීමට ක්‍රියා කළේය. පිරමන්තකුලම් සුන්දර පුරම්, තිරුවිලාරු, නැමැති ස්ථානවලද ගුවන් ධාවන පථ ඉදිකිරීමට කටයුතු කෙරෙන අවස්ථාවේ සටන්විරාම කමිටුව නෝර්වේ රජය සහ ශ්‍රී ලංකා රජයද බලාසිටියේය.
ඉරණමඩු ගුවන් ධාවන පථයෙන් කුඩා සැහැල්ලු යානාවක් ගුවන් ගත වන අයුරු දුටු ගුවන් හමුදාව ඒ ගැන සටන්විරාම කමිටුවට දැනුම් දුන් නමුත් ඒ ගැන වැඩිදුරටත් පියවරක් ගැනුනේ නැත.
මේ පසුබිම මැද ද්‍රවිඩ සංධානය උතුරුකරය කොටි පාලන සමය යටතේ පැවැති තත්ත්වයට ගෙන ඒමට සැලසුම් කර ඇත.
පසුගියදා මුලතිව් ගුවන් හමුදා කඳවුර සතු ඉඩම් අක්කර 42 ක් නිදහස් කිරීමට රජය ක්‍රියා කළේය. ඒ සම්බන්ධව රජයේ මාධ්‍ය පැවසුවේ ද්‍රවිඩ ජනතාව සතුටු කඳුළු වගුරුවමින් එම ඉඩම්වලට පැමිණි බවයි.
එහෙත් 2003 දී ද්‍රවිඩ සංධානය දියත් කළ උපග්රමික ක්‍රමවේදය 2017 දී යළි ආරම්භ කර ඇත. එහෙත් සැබෑ යථාර්ථය රජයේ බලධාරීන්ට අවබෝධ වී නැත. අවි පුහුණුව ලැබු 12000 ක් කොටි උතුරේ සිටි. පුනරුත්ථාපනය නොවු කොටිද උතුරේ සිටින බව හෙළි වී ඇත. උතුරේ සඟවා අති ආයුධ ගැන දන්නේ මේ කොටි පමණකි. ඊට හොඳම නිදසුන ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සුමන්තිරන් ඝාතනයව අත්අඩංගුවට ගත් කොටියා ළඟ තිබී සොයාගත් පුද්ගල නාශක බෝම්බයයි.
මේ අතර මුලතිව්හි ගුවන් හමුදාව සතුව තිබු ඉඩම්වලින් අක්කර 42 ක් අවතැන් වූවකු යෑයි කියන පිරිසට බාරදීම පසුගියදා සිදුවිය.
එහෙත් මුලතිව්හි තවත් අක්කර 425 කින් හමුදාව ඉවත් විය යුතු බවට ඉල්ලා ඇත. එහෙත් ද්‍රවිඩ සංධානයේ මේ උපක්‍රමශීලී ප්රයෝජනවලට රජය ගොදුරු විය යුතුද? සංහිදියාවට මුවා වී ද්‍රවිඩ සංධානය කටයුතු කරන ආකාරය මේ ඉල්ලීම්වලින් සනාථ වේ.
කීර්ති වර්ණකුලසූරිය
දිවයින
එක දෙයක් පැහැදිලි, මේ හැම දේම නැවත කොටින්ට බාර දීලා, රට පලස්තියනක් වගේ වෙනවිට දැන් මේ තීන්දු තීරණ ගන්න කොටස මැරී ගිහින්, රටට අනාගතයක් නැහැ. මේ වගේ මෝඩ තීරණ නිසා
ගමරාල රට කනවා පන්නා දමන්න කාලය
නැවත කිසි දිනක කොටි (එල්.ටී.ටී.ඊ.) හිස ඔසවන්නේ නැහැ. කොටි ත්රස්තවාදයක් යළි ඇති වන්නේ නැහැ යනුවෙන් අනුර කුමාර දිසානායක වරක් ප්‍රකාශ කර තිබුණා, මාධ්‍යවලින් කියවන්නට ලැබුණා. මේ අනුර කුමාර දැන් කොහේද ඉන්නේ?
මෑත ඉතිහාසයේ බිහිවූ ලොකුම රට පාවාදෙන්නා සිරිසේන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
ඉ ද ත ත් මොටද? මේ ජාතික වහල් ක මේ
මැරුණ ත් හොදයි නිදහස් නම් පුළුල් බි මේ
මෙ ය සි ත් ගතොත් සිංහල යන නිමල් න මේ
තෙ ද කි ත් යලිදු පැතිරෙයි ලොව මුළුල්ල මේ
“වි ක් මැති පුතකු තව ඉපදණෙ නැද්ද කියා
ල ක් ම ව අඩයි සිටිමුද අපි දෙනෙත් පියා
“එ ක් කෝ නිදහස ය නැත්නම් මරණ”ය කියා
එ ක් ව ව් සිංහලුනි! බොරු බිය අහක දමා
Wake up’ Sinhalese Folks ‘wake up protect our Motherlanka
Send Yamapalanaya to hell
කොටියට ඕනේ නැඟිටින යුගයක් ඒකට ඕනේ මෛත්‍රී යුගයක්
මේ මහා විනාශයෙන් රට බේරා ගැනීමට නම්සියලු ජාති හිතය්ශී න් විශාල කැපවීමකින් ”’ මියෙම්වා රැකෙම්වා ”’ කියා පෙළ ගැසිය යුතුය එනපොට හොඳ නැත . කෙල්ල ගෙට අරගෙන පමණක් බේරා ගත නොහැක . කෙල්ලගේ අතටත් අසිපතක් දිය යුතුය
TNA want to grab more lands from Govt. own..
First step of Eealm will be granted by UNP-Ranil Wicks of christen democracy and CBK of Federalist Tamil blood decants from SWRD was Tamil-blood origin .
We will lost our country and Tamil Rule will come Colombo center of State.
Security And Defense Forces Should protect our Motherland ..NOW ….Please send Yahapalana Government to hell
සිංහල රණවිරුවනේ නැගිටපියව් …අපේ රට අනතුරේ ..සිරිසේන රට කොටින්ට දොලපිදේනි වලට රට පුදනවා ….මේ අහිමි කරන්නේ අපේ සිංහල අධිආරක්ෂක කලාප …මෙලෙච්චේද ත්රස්තවාදයන් රට ජාතිය බේරාගත් අපේ රණවිරුවනේ බලාසිටියා ඇති වරෙව් පෙරට යහපාලනය නෙරපා රට ආරක්ෂා කරව්
මුළු දේශහිතෙෂි සිංහල ජනතාවම ඔබ සමග සටනට ලෑස්තියි ….
“Winning an Unwinnable War, A Tribute To Our War Heroes
https://www.youtube.com/watch?v=W8JOPkhz9JY
ත්‍රස්තවාදයෙන් මාතෘභූමිය නිදහස් කර ගැනීමට හැම බිම් අඟලකටම විරුවන් දිවි දුන්නේ ෆෙඩරල් බන්දේසියේ තබා යළි පාවා දෙන්නද?
මොකද්ද මේ සිරිසේන කරන්නේ ? අධිආරක්ෂක කලාප කොටින්ට ලබාදෙන්නේ ? මේක ජාතික අපරාධයක්
What a servitude attitude towards racist Tamils by this govt?? They are under obligation for Tamil votes and these crafty Tamils are cunning obtaining all the lands in the North to make it ally Tamils.!!!
If this goes on Sinhalese should chase away all the Tamils living around the country, who own lands/ houses/businesses in Sinhalese areas and confiscate all their belonging, like LTTE’s PARABHAKARAN did to Sinhalese and Muslims.!!!