LTTE ගුවන් පථය ඉල්ලා විරෝධතා.. හමුදාවටත් තග දමයි..

February 8, 2017 at 3:23 am | lanka C news
LTTE ගුවන් පථය ඉල්ලා විරෝධතා.. හමුදාවටත් තග දමයි..

යුද්දය පැවති සමයේ කොළඹට ගුවනින් බෝම්බ දැමීම සඳහා කොටි සංවිධානයයේ ගුවන් යානා නැංවී සදහා භාවිත කරන ලද නන්දිකඩාල් කීප්පලාවූ කොටි ගුවන් පථය ඉල්ලමින් ඒ අසල පිහිටුවා ඇති ගුවන් හමුදා කදවුර ඉදිරියේ විරෝධතා ආරම්භ කර ඇත.

විරෝධතාකරුවන් පවසන්නේ මෙම ඉඩම් තම පරම්පරා ඉඩම් බව වුවත් රජය පවසන්නේ මේවා රජයේ ඉඩම් බවය.

මෙම විරෝධතා මෙහෙයවන්නේ දෙමල සන්ධාන මන්ත‍්‍රීවරයෙකු බවද වාර්තා වෙයි.

21 views

15 Comments to “LTTE ගුවන් පථය ඉල්ලා විරෝධතා.. හමුදාවටත් තග දමයි..”

  1. චිංකා says:

    හිප් හිප් හුරේඒඒඒඒ…….
    දෙනවා දෙනවා ඉවසහල්ලා…..

    සිරි ලංකාව කිව්වට මේක දැං රටවල් කීපයක් මයෙ හිතේ…. ඒකනෙ එක එක පලාතට එක එක නීති….
    ඕක වට කොරල බෝඩ් ලෑල්ලක් ගහන්න ඕනි… ඇතුල් උනොත් වෙඩි.. කියල මොන රෙද්දක්ද හිටං

Main News