LTTE ගුවන් පථය ඉල්ලා විරෝධතා.. හමුදාවටත් තග දමයි..
February 8, 2017 at 3:23 am | lanka C news
යුද්දය පැවති සමයේ කොළඹට ගුවනින් බෝම්බ දැමීම සඳහා කොටි සංවිධානයයේ ගුවන් යානා නැංවී සදහා භාවිත කරන ලද නන්දිකඩාල් කීප්පලාවූ කොටි ගුවන් පථය ඉල්ලමින් ඒ අසල පිහිටුවා ඇති ගුවන් හමුදා කදවුර ඉදිරියේ විරෝධතා ආරම්භ කර ඇත.
විරෝධතාකරුවන් පවසන්නේ මෙම ඉඩම් තම පරම්පරා ඉඩම් බව වුවත් රජය පවසන්නේ මේවා රජයේ ඉඩම් බවය.
මෙම විරෝධතා මෙහෙයවන්නේ දෙමල සන්ධාන මන්ත්රීවරයෙකු බවද වාර්තා වෙයි.