LTTE ගුවන් පථය ඉල්ලා විරෝධතා.. හමුදාවටත් තග දමයි..
February 8, 2017 at 3:23 am | lanka C news
යුද්දය පැවති සමයේ කොළඹට ගුවනින් බෝම්බ දැමීම සඳහා කොටි සංවිධානයයේ ගුවන් යානා නැංවී සදහා භාවිත කරන ලද නන්දිකඩාල් කීප්පලාවූ කොටි ගුවන් පථය ඉල්ලමින් ඒ අසල පිහිටුවා ඇති ගුවන් හමුදා කදවුර ඉදිරියේ විරෝධතා ආරම්භ කර ඇත.
විරෝධතාකරුවන් පවසන්නේ මෙම ඉඩම් තම පරම්පරා ඉඩම් බව වුවත් රජය පවසන්නේ මේවා රජයේ ඉඩම් බවය.
මෙම විරෝධතා මෙහෙයවන්නේ දෙමල සන්ධාන මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වෙයි.
mehema giyoth mulu lankawama munta denna weewi ethakota sinhala aya koheda yanne muhudata panninaii wenne!!!!.
මේවා දෙමෙල ජනයාගේ නිජබිම්. එජාප තනි ආණ්ඩුවකින් මේවා කොන්දේසි විරහිතව පොලියත් සමගම ආපසු දෙනවා. සිංහල ජාතිවාදීන් වැඩිම උනොත් ඉන්නේ 5% යි, එනිසා මේවට ගහගන්න උවමනා නෑ, චන්දය තෙක් ඉවසන්න. අඩුව තියෙද්දී අත පුලුස්සගන්නේ මොකොටද. චන්දය ලග ලගම…
ලබන සතියෙම දෙන්නම්. චුට්ටක් ඉන්න මල්ලිල. මේ දවස්වල අපි ගෝඨා ඇතුලට දාන්න ජිල්මාට්ටුවක් අදිනවනේ. ඒ හින්ද ටිකක් බිසී.
පව්. එයාර්පෝට් එකක් හදා ගන්න වෙන්න ඇති.
කීයක් ඔට්ටුද ඕකත් දීල දානවා අද ඉන්න පොන්න රැල !
ඕක නොදුන්නොත් සංහිදියාවට බාධාවක් වෙයි.. ඔන්න ඔහේ දීලා දාන්න… අපිට ගුවන් පථ ඕන තරම් තියෙනවනේ.. උංටත් එකක් හරි තියෙන්න එපැයි අඩු ගානේ අපිට බෝම්බයක්වත් දාන්න ප්ලේන් එකක්වත් උඩට නග්ගන්න…
if its a private land they have to give
What about the private lands taken for Mahaveli project, southern highway, central highway……. too many to list.
Governments taking private land for common benefit purposes (security is also common benefit) is not new to this world except for those terrorists who didn’t know anything about the world or the governance but only knew how to kill for 30 long years, like primitive people living in caves.
අයියෝ දේන්නමි කලබල වෙින්න ඵපා
muheden ethara maha ungen niwedanayak oka deela daapan mathnam umbawa
yuda aparaadawalata yomu karanawaa.eetapasse natta adho mukaye gahagena sanhidiyaawatai kiyala deela daanawaa.
එහෙම කොහොමද කරන්නේ? මුන් ඔක්කොම arrest කරන්න ඕනේ. මේක ත්රස්තවාදීන් හදපු ගුවන් පථයක්. මිනිස්සුන්ට අයිතියක් නැහැ ඒක ඉල්ලන්න. ඉඩම අයිති ආණ්ඩුවට නම් මොකොටද බලන් හිටියේ, මිනිස්සුන්ව විසිරුවා දාන්නනේ තිබුනේ.
ගහන්න තියෙන්නේ වැටක්. ගේට්ටුවකුත් එක්ක. ඒ කරලා board එකකුත් ගහන්න ඕනේ
This is Government Property.
Trespassers will be shot.
Survivors will be shot again. කියලා.
දැන් හම්බන්තොටට තියෙන නීතිය, කොලොඹට තියෙන නීතිය උතුරට නැත්ද? හම්බන්තොට මිනිස්සු පාරට බැස්සේ තමන්ටම අයිති ඉඩම් ආරක්ෂා කරගන්න. මුන් එන්නේ ත්රස්තවාදීන් හදපුවගේ අයිතිය ඉල්ලගෙන. මේකුන්ව arrest කරන්නේ නැත්නම් හම්බන්තොට මිනිස්සුන්ව හිරේ දාන්න අයිතියකුත් නැහැ. ඒ මිනිස්සුන්ව නිදහස් කරන්න ඕනේ.
යකාගේ ආණ්ඩුවක්නේ මේක. උතුරට ප්රජාතන්ත්රවාදය. දකුණට මර්දනය. අවනීතිය. අයුක්තිය.
හිතවත් චම්පා. ඔන්න ඔකම තමයි මටත් තිබෙන එකම ප්රශ්නය ඇයි කොළබට ඒකනිතියක් උතුරට තවත් නීතියක්? හිතෙන්නේ නැද්ද හිටන්ට කරන්න පුළුවන් බම්බුවක් නැ කියලා. මම නිතරම කියන්නේ මෙන්න මේකයි වසළ ගති ඇති එකා ළඟ හොඳගති නැත මේ වසළ ගතිය ඔබ කොතෙක් උත්සහා කරත් වසළ ගතිය කොහෙත්ම පහාකර හැරිය නොහැකිබව. මම දැක්කා පසුගිය කාලයේදී චම්පා හොඳටම මේ ගොයියා ගැන බොහෝම පැහැදී Right Direction එකේ යනබව පුලපුලා ලියා තිබුනා නේද? එය ඔබට නොව මොන ජගතාටවත් කරන්න බැරිබව නොදන්නේද?මුගේ මේ ක්ෂාඩ ගතිය ඔයාට තියා අවුරුදු ගණනක් එකට දේශපාලනය කරමින් සිටිය මහින්ද මැතිතුමාටත් එක රැයින් එකට කාළා කෙළවලා ගිය එකා ගැන ඉතින් මූට තව මොනවා කරන්න බැරිද? මුගේ තිබෙන්නේ මේ ජන්මයෙන්ම ජානවලින්ම එන ගතිය නැතිකරන්න ඔබ තියා සක්විති රජුටත් බැරිය.ඔබ බොහෝම හොඳ උත්සහායක්ගත් නමුත් එය ගංගට ඉණි කැපුවාවාගේ නේද? වැඩක්වුනාද නැ නේද? එය එසේ වෙන අතර අර සෙවල මොඩයාට පුලුවන්ද කොළබට දමන පාට් උතුරට දමන්න කියලා සිරාට හෝ පොණියට කියන්න බැ නේද?? චම්පා පුලුවන්නම් තව එක උත්සහයක් ගන්න සිරාට කියලා අර කුජිතයාට දාන්න කියලා බලන්න උතුරට පොඩි සත්තමක්!!! නැට්ට දෙකට නමාගෙන පස්සපැත්තේ හංගගෙන යාවි නකුට්ටේක් විදියට. මම, අපි දන්නවා ඔබ රටටත් විමල්ට ආදරයබව එහෙනම් අපි පාර්ථනා කරමු අපේ ගෝටාබය මැතිතුමාට කේසේ හෝනැවත යෝදබල ශක්තිය ලැබී නැවත මේ අඳුරු යුගයට තල්ලුවෙමින් තිබෙන දිවයින බේරාගන්න ශක්තිය ලැබේවා කියලා එපමණයි දැනට අපිට අවශ්‍ය වන්නේ.සමහරවිට ඔබ මට බැන ලියාවි මොනවා ලීවත් මේ කියන්න තිබෙන එක ඔබට කිවයුතුමය.
So I hope you may sincerely not misunderstand about me and this contains what I wrote. Champa but no matter what this is the real fact about the truth of Siripalaya. Believe me or not just a matter of time will change the country soon up side down!
Aalapaluwa
Oh, please don’t worry, I don’t misunderstand you or anybody for having different opinions.
I want to stress this point. Every person has good and bad sides. Nobody is perfect in this world. We always tend to point at the bad side of people. But we should be tolerant to see the good in people too.
Not that he didn’t do anything. The President stopped those 6 Committee Reports which were scheduled to be taken up for Debate at the Parliament.
I must say with gratitude that Wimal fought for months alone, then others also joined with him and also he went around the country to educate the masses about the gravity of the recommendations of these Reports especially the Centre-Periphery Relations Report. It was the President who stopped those Reports being taken for Debate.
For me, it is huge, because at the time we were helpless without having enough number of MPP at our side, in the event of a sudden vote. Our only weapon was a riot against the Federal Constitution. If passed, those recommendations would have been led to the ultimate disaster and definite division of our country.
Whatever is his other shortcomings you all tried to point out to me, I thank the President profusely for removing those Committee Reports. That I take as a great victory to remain as an undivided nation and a country – so far.
If I am not mistaken, the President didn’t mention anything about the Constitution at his National Day Speech. He only talked about Reconciliation. The President is very passionate about Reconciliation. I agree with him to a certain extent. We need to get together and make Reconciliation a reality. We must find a practical way to do that. I wish I could speak to Wimal about this. It is time we pay serious attention to it and help the President to make Reconciliation a reality.
For some issues, I get angry, we get angry. But we Sinhalese have good hearts.
දෙන්නම් දෙන්නම් තොපිට අච්චර කරලදීපු මහින්දමහත්තයා හොද වැඩි උනානේ, මෙදාපාර දෙන්නම් ගෝටාවම. ටිකක් ඉවසල හිටපියකෝ