LTTE තහනම වහා ඉවත් කල යුතුයි.. තවත් තහනම් කිරීමේ තේරුමක් නෑ..- TNA

January 30, 2018 at 6:48 pm | lanka C news
LTTE තහනම වහා ඉවත් කල යුතුයි.. තවත් තහනම් කිරීමේ තේරුමක් නෑ..- TNA

ශ්‍රී ලංකාව තුළ තවදුරටත් එල්.ටී.ටී.ඊ.සංවිධානය තහනම් කොට තිබීම අර්ථ ශුන්‍ය ක්‍රියාවක් බවට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා යාපනයේදී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් දින කියා සිටියේය.

යාපනය උතුරු පලාත් සභාපතිවරයාෙග් කාර්යාලෙය් පැවති සාකච්ඡාවකදී මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී උතුරු පලාත්සභාවේ සභාපති වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, “යුද්ධය අවසන් වී වසර අටකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇති මෙවැනි මොහොතක එම සංවිධානය තහනම් කොට තිබීම කිසිඳු වැදගැම්මක් නැති ක්‍රියාවක් බව පවසන සභාපතිවරයා ඔවුන්ගේ සාමාජිකයින්ද අවි අතහැර දේශපාලනයට පවා පිවිසී සිටීම නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය තනම් කිරීම තේරුමක් නොමති බවටයි.

එමෙන්ම එල්.ටී.ටී.ඊ.සංවිධානය අවි ආයුධ අතට ගෙන වුවත් අපේක්ෂා කළේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට උත්සහ කිරීම බව පෙන්වා දී ඇති උතුරු පළාත් සභාවේ සභාපතිවරයා උතුරේ දෙමළ දේශපාලනඥයින් උත්සහ කරන්නේද එම අයිතිවාසිකම් දිනා ගැනීමට බව පවසා සිටියේය.

අත් අඩංගුවේ සිටින හා බන්ධනාගාරවල සිටින  එල්.ටී.ටී.ඊ සැකකරුවන් සියලු දෙනා සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගෙන ඔවුන්ද සමාජගත කොට තහනම් කොට ඇති එල්.ටී.ටී.ඊ.තහනම ඉවත් කොට අතීතය අමතක කිරීමට හොදම කාලය දැන් එළඹ ඇති බවටද සභාපතිවරය මෙහිදී වැඩිදුරටත්  ප්‍රකාශ කොට සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

28 views

5 Comments to “LTTE තහනම වහා ඉවත් කල යුතුයි.. තවත් තහනම් කිරීමේ තේරුමක් නෑ..- TNA”

  1. CAT says:

    BAN LTTE FOR EVER ..NO NEED TERRORISTS LTTE IN OUR MOTHERLAND

  2. SALMAL says:

    Should Sri Lanka lift the ban on LTTE ? NO …ABSOLUTELY NOT BECAUSE OF IT IS A RUTHLESS BLOODTHIRSTY TERRORISTS ORGANISATION
    SHIVAGNANAM SHUT YOUR TIGER MOUTH ….
    List of attacks attributed to the LTTE
    https://en.wikipedia.org/wiki/List_of_attacks_attributed_to_the_LTTE

  3. Vasana says:

    BAN TNA terrorist Party soon as possible ..Who need terrorist organizations ?
    Example -Due to the terrorist activities, Sinhala and Muslim people who lived in the north were compelled to flee from their traditional lands. This period saw the massacre of Buddhist worshipers near the Jaya Sri Maha Bodhi, at Anuradhapura. At Kaththankudi, Muslims were killed while worshiping in their mosque. There were terrorist attacks on the pinnacle of Buddhist worship, the Temple of the Sacred Tooth Relic in Kandy. Innocent people were collectively massacred in many places of this landThat is not all, for the first time in the history of our land the Tiger terrorists carried out ethnic cleansing. They sought to establish a fascist state in which the Sinhala and Muslim people, as well as the Tamil people who were not prepared to bow before them, by exterminating them. A large number of democratic leaders of the Tamil people were killed by the terrorists. Similarly, many of our national leaders were assassinated by the forces of terror. The entire country was terrorized.
    Ban TNA , arrest this Tamil tiger politician

  4. Lapaya says:

    Muge muna hodayi apaye kalandareta. Marichcha nathi thawa kotiyek.

  5. Nandasoma Suriyaarachchi says:

    LTTE ewunta atheethaya amathaka karala, rana wiruwanta uda aparaadha chodana karala danduwam karanna ooni…..
    Meka thamai munge sanhindiyawa……

    Forgive LTTErs and punish Sinhala solders….
    This is the so called compromise…..

Main News