LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ 12 ගුණ සැමරුම උතුරේ ස්ථාන කිහිපයකදී සැමරේ…
December 16, 2018 at 5:30 pm | lanka C news
එල.ටී.ටී.ඊ. සංවිධානය සක්‍රීයව පැවති සමයේදී එම සංවිධානයේ න්‍යායාචාර්ය වරයා වශයෙන් කටයුතු කල ඇන්ටන් බාලසිංහම්ගේ 12වන ගුණ සැමරුම යාපනය සරසවියේ සහ උතුරේ ස්ථාන කිහිපයක සමරනු ලැබීය.
ඇන්ටන් බාලසිංහම් 2006 වසරේ දෙසැම්බර් මස 14 වනදා මිය ගෝස් ඇති අතර ඔහු වැඩි වහයෙන් ජීවත්ව සිටියේ නෝර්වේ රාජ්‍යයේය.
යාපනය සරසවියේ කෛලාශපති ශාලාවේදී කලා අංශයේ සිසුන් පිරිසක් ඇන්ටන් බාලසිංහම්ගේ 12 වන ගුණ සැමරුම සමරා ඇති අතර ඊට අමතරව මුලතිව් දිස්ත්‍රීක්කයේ පුනරුත්තාපන වූ හිටුපු කොටි සාමාජිකයින්ගේ පක්ෂ ක්‍රියාකාරීන් විසින් සමරනු ලැබීය.
මේ අතර කිලිනෝචිය දිස්ත්‍රීක්කයේද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාගේ නායකත්වයෙන් ඇන්ටන් බාලසිංහමගේ 12වන ගුනසැමරුම සැමරූ අතර මෙම අවස්ථාවට උතුරු පලාත් සබාවේ හිටපු සභාපති එම්.කේ.සිවාජිලිංගම් මහතාද සහභාගී විය.
යුද සමයේදී කිලිනොච්චි දිස්ත්‍රීක්කය කොටි සංවිධානය පාලනය කරන සමයේදී ඇන්ටන් බාලසිංහම් කිලිනොච්චියට පැමිනෙන්නේ සී ප්ලෙන් නැමති ගුවන්යානයකින් ඉරණමඩු ජලාශයට ගොඩබැස්වීමෙනි.
සාම සාකච්ඡා පැවති කාලවකවානුවේදී නෝරවේ රජයත් ශ්‍රීලංකා රජයත් කොටි සංවිධානය සමග සාකච්ඡා කිරීමේදී කොටි සංවිධානයේ සියලු මැදිහත්වීම් අධීක්ෂණය කිරීම් හා උපදෙස් ලබා දීම් සිදු කරනු ලැබුවේ ඇන්ටන් බාලසිංහම් විසිනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Vishva vidyale athule hitapu kotinwa samaranna puluwa…namuth budu pilima genna baha…
yapanaya vishya vidyalaye palakayan genwa meyata daduwam kala yuthuya.
Now their regime in power! Therefore they have the right and freedom for commemorating their terrorists leaders! Now we are enjoying the freedom of donkeys ! This is the democracy of Anura and JVP!
TNA STOP CELEBRATING LTTE TERRORISM IN NORTH
Mr, President , Why not arrest TNA minister Sridharan , He is try to rebuild LTTE TERRORISM again
I’m no fan of the TNA or LTTE they were a bloodthirsty gang of terrorists with more genuine interest in their own wellbeing than the tamil people they claimed to represent….
උතුරේ LTTE ත්රස්තවාදීන් සැමරීම වහාම තහනම් කරනු .. උතුරේ LTTE ත්රස්තවාදීන් සමරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස ජනපති සිරිසේනගෙන් අපි ඉල්ලමු
Who is the White Tiger sitting in London living with the proceeds of the LTTE’s ill gotten gains? That is none other than Adele Balasingham who recruited child soldiers, as young as nine; mentored them to kill, maim, disfigure and injure; and, garlanded them with cyanide capsules upon completing the terrorist training.
මෙහෙමත් මෝඩ මෙලෙච්චේද දෙමළ ජාතිකයෝ ..දහස්ගණනක් දෙමළ තරුණ ලමා කොටි ත්‍රස්තවාදී සාමාජිකයන්ගේ බෙල්ලේ සයනයිඩ් කරල් බැද මිනිස් බෝම්බ වශයෙන් යෙදු ඇන්ටන් බාලසිංහම් සැමරීමට තරම් දෙමළ ජාතිකයන් නරුමයන් වුයේ කෙසේද ? මිනීමරුවන් සැමරීම දෙමල ජාතිකයන්ගේ වත්මන් කාර්ය වි ඇත ..මිනීමරු ලේ පිපාසිත LTTE ත්රස්තවාදීන් සැමරීම ඉඩදීම ගැන වත්මන් රජයට අපේ අප්‍රසාදය පළකරමු
True
Now Koti has come to the power very clearly.
LTTE will do everything at their wish
විජිතපුරේ කොටුවේදී
කඩු පිට කඩු පහර දිදී
යුද කොට ජය ගත් පරිදී
සිහි කරපන් පුත පැහැදී
නිදහස් සටනට පණ පෙවූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
සොළී පුරේ වැද ගජබා
සොළින්ගේ දප් සිඳ නො තබා
පෑ සිංහල විකුම් සොබා
සිතෙන විටත් සිත් පොළඹා
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
14වෙනිදා රටේ තනිබලධාරියා දේශප්‍රේමී ගමරාල. ඒ වුනාට කොටි සැමරුම් තහනම් කරල නෑනෙ. කයිවාරු විතරයි.
ජනපති සිරිසේන නිදිද ? මෙලෙච්චේද LTTE ත්රස්තවාදීන් සැමරීම ඉඩ දීම ගැන අපි පිළිකුලෙන් හෙළා දකිමු