LTTE යලි ඔ්නෑ කියා විජයකලා කිවුවා.. මං උත්සවයේ සිටියා.. මුලතිවු දිසාපතිනිය පොලිසියට සාක්‍ෂි දෙයි..

July 26, 2018 at 1:20 pm | lanka C news
LTTE යලි ඔ්නෑ කියා විජයකලා කිවුවා.. මං උත්සවයේ සිටියා.. මුලතිවු දිසාපතිනිය පොලිසියට සාක්‍ෂි දෙයි..

කොටි සංවිධානය නැවත ඇති කල යුතු බවට හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට 50 දෙනෙකුගෙන් පමණ ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි.

විජයකලා මහේෂවරන් විසින් එවන් ප‍්‍රකාශයක් සිදු කල බවත් තමන් එම උත්සවයේ සිටි බවත් මුලතිව් දිසාපතිනි රූපවතී කේ. බිස්කරන් මහත්මිය විසින් පොලීසියට කරන ලද ප‍්‍රකාරශයේ සදහන් වූ බවද පැවසෙයි.

මෙම ප‍්‍රකාශය සම්බන්දයෙන් හිටපු රාජ්‍ය ඇමතිනියගෙන් පැය තුනක පමණ ප‍්‍රකාශයක් යාපනයේදී සටහන් කරගෙන ඇත.

මෙම සිදුවීම ගැන මේ වන විට අැමතිවරුන් දෙදෙනකු, මන්ත්‍රිවරුන් පස් දෙනකු, දිසාපතිවරුන් තිදෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.

33 views

8 Comments to “LTTE යලි ඔ්නෑ කියා විජයකලා කිවුවා.. මං උත්සවයේ සිටියා.. මුලතිවු දිසාපතිනිය පොලිසියට සාක්‍ෂි දෙයි..”

  1. Kalana Premadasa says:

    Wijayakala is finished! Our great leaders and saviors of our beloved motherland – Sirisena and Ranil are going to teach her a very good lesson.

  2. Raawanaa says:

    Mekige miniha thamayi,e kaale nav walin uthurata bhoomi thel edde. e buisness walin hoyapu salliwalin unge daruwo engalanthe. LTTE ekata bendila anaathauna pavulwala aya thawama uthure duk windinawa.yudde nisaa wavaa gena kaapu aya bohomayi. ithin mun kemathyi newatha LTTE eka ethi wenawata.

  3. LION voice says:

    ARREST this bloody yamapalanaya/ LTTE B***** IMMEDIATELY.

  4. LION says:

    ජෙර්මනියේ හිට්ලර්ගේ සැලුට් එක දැම්මත් හිරේ

  5. sakalabujan says:

    This is too much….Please arrest her as soon as possible, y this much delay ?????????????

  6. නීතිය නොදත් හූපොන් පී හොරු මහ බංකුව වගේ යට් ගැහැව්වොත් තොපේ වල තොපිම කපා ගන්නේයයයය​????????????????????

  7. Samuvel says:

    ග්නාන්සාර හාමුදුරුවන් “උඹ මිනිහ කොටියෙක්” කියල කීව විතරයි කීවේ….හිරේ දැම්මා. “අනේ මෙහෙම පාන්ඩුවක් …මිනිසුනි දැනේද සිත සැනසීමක්”

Main News