ප‍්‍රභාකරන් මැරුවේ මගේ බලකායෙනුයි.. එදා මේව කිවුවා නම් කමල් ගුණරත්නගේ ඇදුම ගලවනවා.. ඔහුට විනය පරික්‍ෂණ තිබුණා..

September 25, 2016 at 9:20 am
ප‍්‍රභාකරන් මැරුවේ මගේ බලකායෙනුයි.. එදා මේව කිවුවා නම් කමල් ගුණරත්නගේ ඇදුම ගලවනවා.. ඔහුට විනය පරික්‍ෂණ තිබුණා..

කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට ප‍්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේ සෘජු උපදෙස් මත ක‍්‍රියාත්මක වූ බි‍්‍රගේඞ්යර් රවිප‍්‍රිය යටතේ පැවති

ජනවාරි 08 පෙරලියේ තීරණාත්මක මහ කෙරුමා මමයි…. ඒ මරණය අතේ තියාගෙනයි.. – රාජිත පුත්

September 25, 2016 at 1:06 am
ජනවාරි 08 පෙරලියේ තීරණාත්මක මහ කෙරුමා මමයි…. ඒ මරණය අතේ තියාගෙනයි.. – රාජිත පුත්

2015 ජනවාරි 8 වැනිදා මෙරට සිදු වූ දේශපාලන පෙරලියට අදාල තීරණාත්මක දේශපාලන හමුවීම් සියල්ල සංවිධානය කලේ තමන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර

ඒකාබද්ද විපක්‍ෂයට හිතවත් ඇමතිවරැන් හතරක් නෙරපයි..

September 25, 2016 at 12:01 am
ඒකාබද්ද විපක්‍ෂයට හිතවත් ඇමතිවරැන් හතරක් නෙරපයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියමය මත ඉදිරි දින කිහිපයේදී අමාත්‍යවරැන් සිව් දෙනකු ඇමති ධුර වලින් ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.

සෝභිත හිමියෝ හෙළ උරුමය නායකත්වයෙන් ඉල්ලා අස්වේ..

September 24, 2016 at 5:30 pm
සෝභිත හිමියෝ හෙළ උරුමය නායකත්වයෙන් ඉල්ලා අස්වේ..

තමන් ජාතික හෙළ උරුමය පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ අද කොළඹදී පැවති එම පක්‍ෂ 13 වන සමුළුව අමතමින් කියා සිටියහ.

මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නෑ.. යුද්දය ගැන මාත් පොතක් ලියනවා.. – ගෝටා

September 24, 2016 at 10:40 am
මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නෑ.. යුද්දය ගැන මාත් පොතක් ලියනවා.. – ගෝටා

තමන් ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකුලෙස ඉදිරිපත් වන්නේ නැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මෙසේ කියා සිටියේ

හෙළ උරුමයේ තීරණාත්මක පිපිරීමක්… සෝභිත-රතන හිමිවරු ඉල්ලා අස්වෙති.. නායකත්වය චම්පිකට..??

September 24, 2016 at 1:06 am
හෙළ උරුමයේ තීරණාත්මක පිපිරීමක්… සෝභිත-රතන හිමිවරු ඉල්ලා අස්වෙති.. නායකත්වය චම්පිකට..??

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජාතික හෙළ උරුමය පක්‍ෂයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි. සෝභිත හිමිගේ ඉල්ලා අස්වීම නිසා පක්‍ෂයේ

මැතිවුස් ක‍්‍රීඩයින් කපා දමා ක‍්‍රිකට් එපා කරවන හැටි අකුරෙන් අකුර හෙලි කරයි.. [Video]

September 24, 2016 at 12:01 am
මැතිවුස් ක‍්‍රීඩයින් කපා දමා ක‍්‍රිකට් එපා කරවන හැටි අකුරෙන් අකුර හෙලි කරයි.. [Video]

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජ්ලේ මැතිවුස් තමනට දිගින් දිගටම අසාධාරණ ලෙස සැලකූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ පවසයි.

අලූත් බලවේගය හදන්නැයි ඒකාබද්ධයේ සියළු ශී‍්‍රලනිප මන්තී‍්‍රවරු දෙඅත් ඔසවා සම්මත කරති..

September 23, 2016 at 1:20 pm
අලූත් බලවේගය හදන්නැයි ඒකාබද්ධයේ සියළු ශී‍්‍රලනිප මන්තී‍්‍රවරු දෙඅත් ඔසවා සම්මත කරති..

ආණ්ඩු විරෝධී නව දේශපාලන සංධානයක් බිහි කිරීමේ යෝජනාවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සියලූ මන්තී‍්‍රවරුන්ගේ එකගතාවය පලව

හිරු බලයේදී එජාප-ජවිපෙ කාකොටාගෙන රෙදි ගලවාගනී.. සමරවීර හැමෝගෙම රෙදි අරන් දුවයි.. [Video]

September 23, 2016 at 9:20 am
හිරු බලයේදී එජාප-ජවිපෙ කාකොටාගෙන රෙදි ගලවාගනී.. සමරවීර හැමෝගෙම රෙදි අරන් දුවයි.. [Video]

හිරු රූපවාහිනියේ ඊයේ දින පැවති බලය දේශපාලන සංවාදයේදී ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් අතර අතිශය උණුසුම් සංවාදයක් ඇති වූ අතර වැඩසටහන

ලංකාවේ මීලග ජනාධිපති යාල කැලේ පිවිසුම් වසා නිධන් කඩයි…??

September 23, 2016 at 12:01 am
ලංකාවේ මීලග ජනාධිපති යාල කැලේ පිවිසුම් වසා නිධන් කඩයි…??

යාල ජාතික වනෝද්‍යානය අලූත්වැඩියාවක් සදහා යයි කියමින් දැනට මාස එකහමාරක පමණ කාලයක සිට සංචාරකයන් සදහා වසා දමා තිබියදී හම්බන්තොට දිස්ත‍්‍රික් ඇමතිවරයෙක්